1. WhiteWalker

    බබාට නමක් කියපල්ලා

    Game of Thrones බලන්න :yes: ඒකෙ තියෙනව නම් මට මතක් වෙන්නෑ :(
  2. WhiteWalker

    Would u die for the one u love?

    :sorry:
  3. WhiteWalker

    Poem Written by Google Brain

    අඩෝ පට්ට බං :love: අපි ලෝකෙ AI ලට බාරදීල වඳවෙලා යයිද දන්නෑ :D ඊට පස්සෙ උන් අපි වගේ කර්මාන්ත ශාලා දාගෙන AI ල හද හදා වෙන ලෝක වල ජනාවාස ඉදිකරයි :D සමහර විට පිටසක්වල දැනටමත් මෙහෙම වෙලා ඇති :D ජීවියො නැතුව හිතන්න පුලුවන් රොබෝල ටිකක් අපිව හම්බවෙන්න එයිද දන්නෑ කවද හරි :love:
  4. WhiteWalker

    WiFi Password : - Eat First

    තේරුනා වගේ ඉන්නෝනෙ :baffled:
  5. WhiteWalker

    Would u die for the one u love?

    අම්ම තාත්ත වෙනුවෙන් නං මැරෙන්න ලෑස්තියි ඒ ඇරෙන්න දැනට ජීවතුන් අතර හිටිය නං මං වැඩියෙන්ම ආදරේ කරපු පූස වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි :( ඒ ඇරෙන්න නම් කා වෙනුවෙන්වත් මැරෙන්නෑ පුලුවන්නං මං වෙනුවෙන් උන්ව මරණව අල්ලං ගිහිං හිරේ දාන්නැත්තං :sorry:
  6. WhiteWalker

    එල කිරියේ වසංගතය

    ඇයි scurvy ඉන්නෙ :D ඌව පන්නන්න admin ලටවත් බෑ :cool:
  7. WhiteWalker

    ගණිකා ඇසුර සහ H.I.V

    :rofl: :rofl:
  8. WhiteWalker

    උඹට හීනෙන් GOT පේන්නැද්ද කුකුලොහ් ? :sorry:

    උඹට හීනෙන් GOT පේන්නැද්ද කුකුලොහ් ? :sorry:
  9. WhiteWalker

    අරූව Ban කරලා නේද

    ඊලඟට ඔයා තමා :baffled: මාත් එක පාරක් ඇමසිය ටික කාලෙකට බෑන් වුනාම ආතල් දෙන්න ආයෙ එන්න කියල කමෙන්ට් කලා කියල ඇඩ්මින් වෝනිං එකක් දුන්න :sorry:
  10. WhiteWalker

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    මගෙ පොත් එකතුව :) දැනට කියෝමින් පවතින ටික (Currently Reading) කියවන්න සැලසුම් කරගෙන ඉන්න ටික (To Read) කියෝල ඉවරයක් කරපු ටික (Read)
  11. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ගොඩක් වෙලාවට phrase එකෙං වචනෙන් කියන්නෙ මොකක්ද කියල තේරෙනව බං :yes: එහෙම නැත්තං ඉතිං වචනෙ select කල්ල definition එක බලනව :yes: වෙන මක් කරන්නද :sorry: එහෙම කීප වතාවක් එකම වචනෙ බැලෙද්දි ඒක නිකංම මතක හිටල ඔහොම තමා කරන්නෙ :sorry: මාත් මුලින්ම කියවන්න පටං ගත්තෙ Harry Potter 1 න් :love: මට නං film...
  12. WhiteWalker

    එල කිරියේ වසංගතය

    ඒ වුනාට තාම කවුරුවත් මගෙ නම ලඟින් යන එකක් හදං මොකුත් කියන්න ආවෙ නෑනේ :D අනේ මගේ නමත් හදං එන්නකෝ :sorry:
  13. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මම නං තේරුන්නෑ වගේ හිතුනොත් නං එක පරිච්ඡේදෙ 2පාරක් කියෝනව :yes: මමත් ඉස්සර කියෙව්වෙ එක පාර එකයි. මොන හේතුවකටවත් පටං ගත්ත එක කියෝල ඉවර වෙනකං වෙන එකක් පටං ගත්තෙ නෑ :sorry: ඒත් පස්සෙ තේරුනා ඊලඟට කියවන්න තියෙන්නෙ ගොඩක් ආස කරන පොතක් නං හිත එක තැනක තියං දැන් කියෝන එක කියවන්න අමාරුයි කියල :sorry: ඒ...
  14. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේ සීන් එක මමත් දැනං හිටියෙ නෑ :) TFS
  15. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    එක පාර එකද කියවන්නෙ ? :D මම නං එක පාර 5ක් 6ක් කියවන්න ගන්නව :baffled: හැබැයි වැඩි priority එක දෙන්නෙ 2කට වගේ :yes:
  16. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :love: සතුටුයි :love: දැනට කොච්චරක් කියෙව්වද :D කීයක් වුනාද ? :D

    No contents