සබන් දාල හෝදන එක නවත්තපං මිනිහෝ :angry: අනික ඇයි මේක මේකෙ අහන්නෙ උඹට දොස්තර කෙනෙක් ගාවට ගිහිං පෙන්නන්න තිබ්බ :yes: මටත් ඕක හැදුන :sorry: නිකං දිලීර ආසාධනයක් බං භය වෙන්න දෙයක් නෑ දොස්තර කෙනෙක්ට පෙන්නපං :yes: මට නං ගාන්න දුන්නෙ miconazole nitrate cream එක :yes: හෝදන්නැති වුනාම තමා ඔහොම වෙන්නෙ...