35. ගඩාෆි ක්‍රීඩාංගනය (Gaddafi Stadium)
හැමෝම හොඳට දන්න කියන ක්‍රිකට් ක්‍රීඩාංගනයක්. අපේ ශ්‍රී ලංකා පිල 1996 ලෝක කුසලානය දිනගත්තේද 2009 දී ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල උනේද මේ ක්‍රීඩාංගනයෙදී.
1956 දී පකිස්ථානයේ ලාහෝර් නුවර ඉදි කෙරුණු මේ පිටියට නම තැබුවේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩාෆි පකිස්ථානයේ ලාහෝර් හි පැවති ඉස්ලාමිය සාකච්චා වටයකට පැමිණ පකිස්ථානය න්‍යෂ්ටික අවි පිළිබඳව අත්හදා බැලීමට පකිස්ථානය කටයුතු කර යුතු බවට කල ප්‍රකාශයට උපහාරයක් ලෙසයි. පකිස්ථාන ක්‍රිකට් මහා පුටුවද පිහිටන්නේ මේ ක්රීඩාංගනයෙමයි (PCB). පිටියේ අන්ත වන්නේ පැවිලියන් අන්තය හා කොලේජ් අන්තයයි. ප්‍රේක්ෂකයන් 60,000 ඉඩ කඩ ඇති මෙහි 96 ලෝක කුසලාන අවසාන තරඟයේදී ප්‍රේක්ෂකයන් 60,000 ඉක්මවා ගිය මොහොතක් වුනා.
1996 ලෝක කුසලානය
2009 දී ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී ප්‍රහාරය