Samsung Galaxy S6 Edge

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Samsung Galaxy S6 Edge එකක් ගන්න පුළුවන් හොඳම තැන මොකක්ද . Samsung Galaxy S6 Edge වල තියන විශේෂත්වය මොකක්ද සමනය S6 එකකට වඩා ?
 

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    edge eka vitharai wenasa. eka wedak nathnm s6 64gb ekakma ganna. iDealz eka hodailu (liberty plaza)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැල්ලවායේ බත් කඩේ උඹලගේ නැද්ද බන් s6 එඩ්ජ් එක :sorry: