ඇයි බන් පාඩුවට දුන්නට මුන් ලඟ ඕන වෙලාවක බඩු ගන්න දීපු එවුන්ගෙ සල්ලි තියනවානේ, ඕනම දවසක් ගත්තොතින් එදා දවසෙ ඉඳන් ඉස්සරහට සති 3කින් ඩිලිවර් කරන්න ඕන බඩු වලට සල්ලි අතේ තියනවා, ඒවයෙන් තමන්ගෙ වියදම වැඩ කරන අය කඩවල කුලී සේරම ගෙවන්න පුලුවන්, බඩු ඩිලිවර් කරන්න ඕන දවස ආවම, ඒ දවසෙ ආපු සල්ලි අරගෙන අර බඩු...