1. NEMISIS

    කෑන් එකේ ඔයිල් දාපු බයික් එකට ලූස් ඔයිල් දාන එක

    කෑන් ගන්න, මං දැං ලූස් ඔයිල් ගන්නෙ චේන් සෝ එකේ චේන් එකට දාන්න විතරයි. මොකද දැන් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් වල කෑන් ජෙනුයින්ද කියලා චෙක් කරන්න අර සූරන්න පුලුවලන් ස්ටිකරයක් එහෙම තියනවා නේද
  2. NEMISIS

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    ලංකාව යටින් ගලා බසින මහා ගංගාව ගැන මහා හෙලිදරවුව, ලංකාවෙ තියන මහා බූගත ගංගාව ගැන ඔබ දැන සිටියාද මේ මහා බූගත ගංගාව ගැන දන්නෙ නැතුව මාතලේ නං යන්න එපා.
  3. NEMISIS

    උබලයි විනෝදාංශ මොනවද?

    Collecting power tools, Netflix/Audible DIY Youtube channel බලනවා, බලලා ඒව කරන එවුන් ලඟ තියන සියලුම ටූල්ස් මගේ ලඟත් තියනවා ඒක නිසා ඔය ඕන එකක් මටත් ඕන වෙලාවක කරතැකි කියලා හිත හදාගැනිම සහ ඒ දේවල් වලින් 1/100 එකක් වගේ කිරීම
  4. NEMISIS

    Daraz එක වැඩ ද?

    Daraz එකේ වෙන තව චාටර් සීන් එකක් තියනවා කවුරු හරි අයිටම් එකක් කාට් එකට ඇඩ් කරාම සෙලර්ට නොටිෆිකේශන් එකක් යනවා, සෙලර් එතකොට ගිහින් ගාන වැඩි කරනවා, එතකොට කාට් එකට ඇඩ් කරලා පේ කරන්න යද්දි ගාන වැඩි වෙලාඞ කව, ඩරස් එකේ සෙල් කරන එකෙක් මට කිවුවෙ. ඕක ගොඩක් එවුන් කරනවා කියලා, ගන්නවා නම් කාට් එකට ඇඩ්කරගෙන...
  5. NEMISIS

    amazon එකේ තොග ගන්න තියෙනවද? ලමයින්ට

    සර්ච් එකක් තියෙන්නෙ බන් ඒකෙ ගහපන් ඕන මගුලක් එනවා ඕක සර්ච් කරගන්න බැරුව උඹ කොහොමද පර්චස් කරන්නෙ සහ ගෙන්න ගන්නෙ මෙහෙට
  6. NEMISIS

    amazon එකේ තොග ගන්න තියෙනවද? ලමයින්ට

    කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්‍රයිම් තියෙන්නත් ඕන ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ
  7. NEMISIS

    ඔන්ලයින් ගත්ත ෆෝන් වල වැරන්ටි ක්ලෙම් කරපු අය ඉන්නවද?

    සියෝමි වලට නං අරං නැහැ iPhone එකක් නං ඔන්ලයින් අරගෙන උන් වොරන්ටි දෙන්න මාස තුනක් විතර යනවා කිවුවම, ෆියුචර් වර්ල්ඩ් එකට ගිහින් දුන්නට පස්සෙ මාසෙන් අලුත් ෆෝන් එකක් ගෙනත් දුන්න බෝඩ් එකේ අවුලක් කියලා.
  8. NEMISIS

    Daraz එක වැඩ ද?

    බඩු ඩිලිවර් කරනවා, ඩිලේ එකකුත් නැහැ
  9. NEMISIS

    Dialog හු...

    ya ya මුලින් 2MBps කියලා තිබ්බ නිසා මම දැම්මෙ මගෙත් උදේ නම් හෙන ස්ලෝ වෙලා තිබ්බා YT HD ප්ලේ වෙද්දි සැරින් සැරේ බෆර් උනා, දැන් නම් හරි අවුලක් නැහැ
  10. NEMISIS

    Dialog හු...

    ඔතන 2MBps/2Mbps වල වෙනසක් තියනවානේ සිම්පල් b නම් බිට්ස්, කැපිටල් B නම් බයිට්, ඩයලොග් එකේ අන්ලිමිටඩ් කියන්නෙ 2Mbps 2MBps = 16Mbps ඒ කියන්නෙ සෑහෙන ස්පීඩ් කනෙක්ශන් එකක්, අපිට දෙන්නෙ 2Mbps මගේ 4Mbps Unlimited තියෙන්නෙ, 3.8-4.1Mbps අතර හැමතිස්සෙම තියනවා හැබැයි
  11. NEMISIS

    com bank shock wela giya

    වෙන එකෙක්ගෙ එකවුන්ට් එකක් උනත් සල්ලි ට්‍රානස්ෆර් කරන්න බැහැ, ඒකට SMS OTP එක අනිවාර්යෙන් ඕන නේද Own account transfer විතරයි OTP නැතුව කරන්න පුලුවන්. සමහර විට උඩින් කියලා තියනවා වගේ, උඹගෙ ඩේට ටික ලෝඩ් වෙන්න කලින් ස්ක්‍රින් එකේ ඩිසයින් කරද්දි දාල තියන ඩිෆෝල්ට් වැලියු ටික ඩිස්ප්ලේ උනාද දන්නෙ නැහැ...
  12. NEMISIS

    වාඩා

    දැන් නං ගන්න එකක් නැහැ මං දැක්ක එකෙක් FD3 එකක් 73කට දාල තියනවා, කතා කරලා අහන්න හිතුනෙ එන්ජිමම සොලිඩ් ගෝල්ඩ්ද නැත්තං හෙඩ් එක විතරයිද සොලිඩ් ගෝල්ඩ් කියලා.
  13. NEMISIS

    වාඩා

    ඔවු බන් කොරෝන එන්න කලින් හොය හොයා හිටියා Pajero/Montero V6 එකක් ගන්න කියලා සිවික් එකත් තියාගෙනම ගන්න කියලා බැලුවෙ, වැඩේ ඇරුනා කොරෝනා ආපු නිසා
  14. NEMISIS

    වාඩා

    පිස්සු හු**ක් නේ ක්ශනිකව මල පනින එකෙක් කාර් එකේ ඉඳලා අරූගෙ ඇඟ උඩින් ගියා නං මොකද්ද වෙන්නෙ මට එහෙම මල පනිනවා, එතකොට කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා සිහියක් නැහැ, ඔහොම පිස්සෙක් මට සෙට් උනොත් අනිවා උගේ ඇඟ උඩින් යනවා.
  15. NEMISIS

    දර ගැරේජ් Full series (01-34) by ති.නා.

    සිරාවට මූ ඇක්ට් කරන අනෙක් ඒව බලන්න බැරි තරම් අජූතයි, මේකෙ ඇක්ටින් හොදයි, Overacting නැත්නම් සුපිරි
  16. NEMISIS

    ගුරුවරයෙකුට වඩා වැටුපක් හෝටලේ කොත්තු බාස් ගන්නවා

    ඇයි ඩොක්ටර්ස්ලාට වඩා සැලරි ගන්න නර්ස්ලා ඉන්නෙ (OT එහෙම කරලා), ඔය වගේ ඒව ඕන තරම් තියනවා
  17. NEMISIS

    Damro Panasonic AC Big Issue

    උඹලගෙ ගෙදර වෝල්ටේජ් එක චෙක් කරලා බලපන් මගෙත් ඕකමයි තියන AC එක, ගෙදර වෝල්ටේජ් එක අඩු උනාම(ඩිම් උනාම) ඔය සීන් එක මටත් දෙතුන් පාරක් වෙලා තියනවා, එතකොට රීසෙට් කරාම හරියනවා, වෝල්ටේජ් එක හරි ගානට ආවම ඉබේම හරි යනවා දැන් ගෙවල්වල තියෙන්නෙ LED ලයිට් නිසා ඩිම් උනාම අපි දන්නෙ නැහැ, ඩිම් උනත් LED ලයිට්...
  18. NEMISIS

    Macbook pro m1 help

    Yes සාමාන්‍යෙන් මැක් එකට වයිරස් එහෙම එනවා හරිම අඩුයි, ක්‍රැක් එකක් දැම්මා කියන්නෙ ගිහින් ඉල්ලගෙන වයිරස් දාගත්තා වගේ වැඩක්. ෆොටෝශොප් ම ඕන නැත්නම් Pixelmator හරි Pixelmator Pro වගේ එකක් එකසැරේ ගෙවලා ගත්තම ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්, ඒක ෆොටෝශොප් වලින් කරන්න පුලුවන් ගොඩක්ම දේවල් කරන්න පුලුවන්...
  19. NEMISIS

    ලන්කාවට MacBook pro එකක් එවන්නේ කොහොමද?

    මට ශිප් කරපු කම්පැනියෙන් දවසක් දෙනවා එන්න කියලා, ලංකාවට ආවට පස්සෙ මාසයක් දෙනවා අපි කැමති දවසක් ඇරේන්ජ් කරගන්නත් පුලුවන්, මම ගෙනත් තියන සේරම බඩු ගෙනාවෙ custom bound shipping service වල එතකොට ඒ ක්ලියර් කරන තැනම කස්ටම් එකේ ඔෆිසර්ස්ලා ඉන්නවා සහ කස්ටම් ඔෆිස් එකක් ඒ ෆැසිලිටි එකේම තියනවා, එතනට ගියාම...
  20. NEMISIS

    ලන්කාවට MacBook pro එකක් එවන්නේ කොහොමද?

    නෝමලි කස්ටම් එකේ ඉන්න උන් බඩු වල ගාන දන්නවා බන් අසාමාන්‍ය අඩු ගානක් තිබ්බොතින් මොඩල් නම්බර් එක බලං ගිහින ගූගල් කරලා හරි ගාන හොයන් ටැක්ස් ගහනවා, එතන ඉන්නෙ පොඩි උන් නෙමෙයිනේ. ඒක නිසා ඉන්වොයිස් බොරු ඒව හදනවා නම් මැක් බුක් එකට අඩු ගානක් දාන්න හැබැයි අසාමාන්‍ය අඩු ගානක් දාන්න එපා, පර්සනල් ඉම්පෝට් කරන...

    No contents