1. GuneBhai

    JVP_මෑරිලද..?

    ඉතින් ඊට කලින් උඹලා පත් කරපු ස්රීලන්කා එකේ සභාපතිට කියල හිටපල්ලකෝ... :lol::lol:
  2. GuneBhai

    ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද?

    අවුරැදු 6කින් ආයේ ඉන්න ‍ඕනි කියලත් තීරණය කරන්නේ ජනතාව විසින්ම තමා. දෙවනි වතාවේ චන්දෙ දෙන්න හොද නැත්තෙ මොකද? කිලි අහුවෙනවාද? ඉතින් බණ්ඩාරනායකත් වෙන පක්සයක් හදාගෙ‍‍න ආවේ? මොකක්ද ඒකෙ තියෙන අවුල. ඔය යූඇන්පී කාරයෝ වගේ ස්රීලන්කා කාරයෝ පක්සෙ බදාගෙන නෑ. පුද්ගලයා අනුව තමා චන්දෙ දාන්නෙ.
  3. GuneBhai

    සහජීවන-බයියෝ-ටොයියෝ

    Itin umba kiyanne thambi tika maranna kiyalada?
  4. GuneBhai

    Gravity_vs_Interstellar_vs_The Martian

    Ela machan.... gotta watch it ASAP.
  5. GuneBhai

    Gravity_vs_Interstellar_vs_The Martian

    Ya "Gravity" doesn't have a sci-fi background. It's action movie that use Space as a back drop. Anyhow "Interstellar" is a good Sci-fi movie. Though it blends magic with science at the end. I don't like it's ending part. Finally I haven't watch the "Martian" yet. So can't comment on that one.
  6. GuneBhai

    සවුදිය

    බරක් වෙලා තියෙන්නෙ තරැණ පරම්පරාවට වැඩි දුර ඉගෙන ගන්න බැරි නිසා නේ? අනිත් රටවල උපාධි කියන ඒවා හැමෝටම ලබා ගන්න පුලුවන්. ඉතින් ඒ රටවල තරැණ පරම්පරාවට අපේ වගේ හොද රස්සාවල හිගයක් නෑ.
  7. GuneBhai

    සවුදිය

    අපිට තෙල්, යපස්, ගල් අගුරැ නෑ. ඉතින් දියුණු වෙන්න පුලුවන්ද මිනිරන් වලින් විතරක්?
  8. GuneBhai

    Vehicle Renew Licence Fee

    3500 witara wenne
  9. GuneBhai

    මමත් එලකිරියට ගොඩ උනා ..

    ela machan... welcome....
  10. GuneBhai

    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    හොදම විහිලුව ඉතින් හිටං රජවීම තමා
  11. GuneBhai

    සවුදිය

    එ්ත් ඉතින් ඔක්කොටම පිටරට වල උන් බදින්න බෑනේ....
  12. GuneBhai

    සවුදිය

    1990 පස්සෙ උන්ට බැදලා පවුලක් වෙන්න ‍පොඩි චාන්ස් එකක් දියන් බන්.... :lol::lol:
  13. GuneBhai

    ඉන්ෂුවරන්ස් එක (ප්‍රශ්න 3ක්)

    ගෙවල් තියෙන්නම ඕනි කියලා නීතියක් නෑ බන්. සද්දෙ වැඩී කියල ඉන්ජො දැක්කොත් අර වගේ බෝඩ් ගහනවා.
  14. GuneBhai

    සවුදිය

    දේසේ හැටියට වාස බන්.... කැමැති උනත් අකමැති උනත් අන්තිමට ඉන්න වෙන‍්නේ මෙහේ කෙල්ලෙක් එක්කම තමා....
  15. GuneBhai

    Decapitation experiment!

    dan umbe atal wadak naa tattayo....
  16. GuneBhai

    ඉන්ෂුවරන්ස් එක (ප්‍රශ්න 3ක්)

    එහෙම කරන්නේ බන් පාරේ යන වාහනවලින් සද්දෙ අහල පහල ගෙවල් වල ඉන්න උන්ට තියෙන කරදරේ නැති කරන්න. ඔය බෝර්ඩ් වල පාරෙ සද්දෙ අඩුකරන ඉන්සියුලේශන් එකක් තියෙනවා.
  17. GuneBhai

    ආප්පය 40 යි කාමරය 12000 යි

    ඔවු ඉතින් ‍දේවාල වලට ගිහින් කරන්නෙත් එක එකාට ද්වේසේන පොල් ගහන එකනේ. දෙයි‍යෝ එයිද ඕවගේ තැන්වලට යක්කු මිසක්....
  18. GuneBhai

    දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද?

    ගත්ත ‍ඩොලර් වලට කහින්නත් එපෑ. නැත්තන් ආදායමයි, පිටරට වීසා එකයි දෙකම නැති වෙනවානේ.. අධිරාජවාදී කුමන්තරණ :lol::lol::lol:

    No contents