උඹලට විතරක් නෙමේ අපිත් දන්නවා සම්මුති ආන්ඩු ගහලා මොකද වෙන්නෙ කියල. එ් උනාට සම්මුති ආන්ඩු ගහන තැනට රට ඇදලා දාපු පාපකර්මෙට උඹල අනිවා වගකියන්න වෙනවා. ප්රතිපත්ති නැති දේශපාලුවෝ කොහොමත් බලය පැත්තට ඇදෙන බව අපි දන්නවා. ඒ නිසයි අපි කිව්වෙ වැඩක් කරන්න පුලුවන් මහින්දව තියා ගන්න කියල. උඹලා මහින්දව එලෙව්වා...