1. lgaikrish

    කොළඹ_ට්‍රැෆික් ෆෝන් එකෙන්ම බලන්න අලුත් ක&#3530

    google maps ගැන තමයි කතා කරන්නේ . ගූගල් මැප්ස් වලට කෙලින්ම ෆීඩ් කරනවා.
  2. lgaikrish

    3D_Max_Plugins

    Thank you
  3. lgaikrish

    මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    ගූගල් බැලූන් ගැන කිසිම ආරංචියක් නැහැ. අලුතෙන් ගුවන් ගත කරනවා දැක්කෙත් නැහැ. මම හිතන්නේ ලංකාව කිට්ටුවට එනකොට ADBS off කරනවා වෙන්න ඕන.
  4. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    ස්තුතියි මචං. මම මේ වගේ වීඩියෝ ගොඩක් බැලුවා. මට ඒක කරන්න පුළුවන්. ඒත් මට රවුටරේ සම්බන්ද කර ගන්න තමයි බැරි. ඉන්ටර්නෙට් තියෙන කම්පියුටරෙන් එන නෙට්වර්ක් කේබල් එක රවුටරේට ගහලා අනිත් කම්පියුටර් එකේ නෙට්වරක් කේබල් එකත් රවුලරේට ගැහුවාම වැඩ කරන්නේ නැහැ.
  5. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    රවුටර් එක ඕනමයි. ඉන්ටර්නෙට් යූස් කරන පොඩි පොඩි ගැජට් ගොඩක් ගහන්න වෙලා තියෙනවා.
  6. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    මචං මම මේ ගැන වැඩිය දන්නේ නැහැ. විස්ථර තියෙන සයිට් එකක් හරි වීඩියෝ එකක් හරි තියෙනවා නම් කියන්න.
  7. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    SLT රවුටරයක් හරහා PC Share මට දන්න කෙනෙක් කියනවා ද වින්ඩොස් 7 සහ වින්ඩොස් 8.1 පරිඝනක දෙකක් ඉන්ටර්නෙට් සම්බන්දතා නැනි ටෙලිකොටම් රවුටරයක් හරහා සම්බන්ද කරන්න පුලුවන්ද . එයින්‍ එක පරිඝනකයකට ඩොන්ගල් එකකින් ලබා දෙන ඉන්ටර්නෙට් සම්බන්දතාවය ෙෂයා කරන්න පුලුවන්ද මෙන්න මේ විදියේ දෙයක් මට ඕන.
  8. lgaikrish

    මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී. Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත. Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී. 2016 -2 -25 දිනෙන් පසු තොරතුක් නැත. Hbal 214 - අවසන් වරට...
  9. lgaikrish

    breaking news - සංඛපාලට ගුවන් යානයක් වැටි ගිනි ගනී

    http://www.hirunews.lk/sinhala/127417/%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E...
  10. lgaikrish

    ටවර් එකක්

    එහෙමද???????? ඒ කියන්නේ මේ ගැන ඩයලොග් මොබිටෙල් එක්ක කතා කරලා වැඩක් නැද්ද ?
  11. lgaikrish

    ටවර් එකක්

    උදව් කරපු හැමෝටම ස්තුතියි. KS Rajitha ගොඩක් විස්තර කිව්වා. ඩයලොග් මොබිටෙල් වගේ ටවර් තියෙන කොම්පැනියක කෙනෙක් ඉන්නවා නම් තව විස්තර දැන ගන්න පුළුවන් වෙයි. එහෙම කෙනෙක් දන්නවා නම් යූසර් නෙම් එකක් හරි කියන්න. පීඑම් එකක් වත් දාලා තියන්න පුළුවන් වෙයි.
  12. lgaikrish

    ටවර් එකක්

    දීර්ඝ පැහැදිලි කිරීමට ස්තූතියි. උන් හොයන්නේ මාතර දෙව්දර වගේ තැනක ටවර් එකක්.මම බැලුවා හරියන 7ක් 8ක් ම තියෙනවා. බීකන් එකක් රිසීව් කරන්න විතරයි තියෙන්නේ. 1091mhz - 1111 Mhz කියලා තමයි ගහලා තියෙන්නේ. ඒක හරියටම කන්ෆර්ම් කරලා දෙන්නම්. උඩ පවර් ලයින් එකක් තියෙනවා නම් වයර් පහලට එන්නේ නැහැැ...
  13. lgaikrish

    ටවර් එකක්

    ප්‍රතිචාර දැක්කුවාට ස්තුතියි මචං. මම මොනවාත් ට්‍රාන්ස්මීට් කරන්නේ නැහැ. රිසීවින් විතරයි.
  14. lgaikrish

    ටවර් එකක්

    ට්‍රන්ස්මීට් කරන්නේ නැහැ මොනවත් .රසීවින් විතරයි. ලංකාවේ නීතිය අනුව ඕනම frequency එකක් රිසීව් කරන්න පුළුවන්. පොලිස් මැසේජ් පවා සවන්දෙන්න පුළුවන්.
  15. lgaikrish

    ටවර් එකක්

    මම ටවර් එකක් ගහන්න නෙවෙයි හදන්නේ. තියෙන ටවර් එකක ඇන්ටෙනාවක් හයි කරන්න. ඒකටත් ඔය දෙකෙන් අවසර ගන්න ඕනද ?
  16. lgaikrish

    ටවර් එකක්

    rep 7+
  17. lgaikrish

    ටවර් එකක්

    මට විදේශ විෂ්ව විද්‍යාලයක රිසීවර් ඇන්ටනාවක් ගොඩක් උසින් හයිකර ගන්න වෙලා තියෙනවා. ඒකට ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන ටවර් තියෙන සමාගමක් එක්ක කතා කරලා ඒක ඒගොලන්ගේ කුලුනු වල හයි කරන්න පුළුවන්ද ? මේක හයිකරන්නේ මුහුද සම්බන්දයෙන් පර්යේෂණය වගයක් කරන්න. කිසිම මුදල් ඉපයීමේ පරමාර්ථයකින් නෙවෙයි. මට ඒක කරගන්න...

    No contents