1. richlife

    Dubai Help

    අම්බෝ ඔව්.. පට්ට සීතල හුලඟක් අද හවස තිබුණේ..:baffled: මමත් අද බර්ඩුබායි පැත්තෙ ගියා.. පට්ට ලොකු නැව් දෙකක් නවත්තලා තිබුණා..:cool: ඒ හරියට කියන නම නම් දන්නේ නෑ.. ගඟ යටින් යන උමගක් අස්සෙන් ගිහින් කැරෆෝ එකට ගියා ඔෆිස් එකේ වැඩකට එකෙක්ව හම්බ වෙන්න..:dull:
  2. richlife

    රටකින් එහා ඉගිළී...

    :cool::cool: :D:D:):) :):cool::):cool: :cool::cool:
  3. richlife

    Dubai Help

    :baffled::baffled::dull:
  4. richlife

    Exclusive For Elakirians..

    ආහ්.. මම කාඩ් එකක් දාන්නම් කියල හිතන් හිටියට අන්තිමට කිරිය පැත්තෙ එන්නත් බැරි උනා එකදිගට..:sorry: පොඩි ට්‍රයි එකක් දෙන්නම්..:cool:
  5. richlife

    Dubai Help

    දැනුයි එළියට ගිහින් ආවේ.. පට්ට සීතලයි..:baffled: ඔයා අර නුවරඑළි සීන් එකක් කිව්වට පස්සෙ තමයි සීතල දැනෙන්න ගත්තේ වැඩිපුර..:rofl: නැත්තං ඒක ඒ හැටි ගාණක් තිබුණේත් නෑ මටනම්..:P
  6. richlife

    Dubai Help

    මම මේ දැනුයි ලොග් උනේ.. ඇහැරෙනකොට පරක්කු උනානේ..:baffled: මම විස්තර කියලා පී.එම් එකක් දන්නම්.. බොහොම ස්තූතීයි සපෝට් එකට..:) මටත් පී.එම් දෙක තුනක් ඇවිල්ලා..ඒවටත් රිප්ලයි දාන්න ඕනේ.. පිලිපීන් ක්ලබ් එක ඉස්සරහෙන් නිකන් හරි ඇවිදං ගිහින් බලන්න ඕනේ..:rofl: ආහ්... මමත් සාජා එන්න බලන් ඉන්නවා අර ලොකු...
  7. richlife

    Dubai Help

    නෑ.නෑ.. මම හෙල්ප් එකක් ගැන කිව්වේ සල්ලි වලින් නෙමෙයි..:no: කොච්චර ලොකු සැලරි එකක් ගත්තත් ඒ ඒ කෙනාගේ අවශ්‍යතාවල් අනුව සල්ලි වලින් එහෙම උදව් කරන්න බෑ.. :) ඒක තේරුම් ගන්න පුලුවන් ඉතින් රට ඉන්න උන්ටම තමයි..:oo: මට දැනට මගේ වියදම් මැනේජ් කරන් යන්න පුලුවන්.. :cool: මට ඇත්තටම හෙල්ප් එකක් ඕනේ අලුත්...
  8. richlife

    Dubai Help

    යකෝ 12 ත් වෙලා.. :shocked: අද උදේට වැඩට යන්න නැගිටින්නත් ඕනේ..:baffled:
  9. richlife

    Dubai Help

    හප්පා ඔව් ඔව්..මට මුලින්ම ලැබුණ උපදෙසත් ඒකම තමයි..:yes: පිලිපීන් කෑලි වලින් බේරිලා ඉන්න කියන එක.. මුල්ම එක සෙට් උනේ මනි රෙමිටන්ස් කරන තැනකදී... හෙන වෙලාවක් කතා කර කර හිටියා. මුලින්ම අම්මලාට සල්ලි දාපු සැරේ ඒක මේ ගෑණි සල්ලි ටික නුවර බ්‍රාන්ච් එකකට දාන්න හැදුවා.. ඒ වෙලාවේ හෙන සීන් එකෙන් වගේ පට්ට...
  10. richlife

    Dubai Help

    ම්ම්ම්ම්ම්.... ඕකම තමයි සීන් එක.. මොකද පිස්සු කෙළියෙ නැති උනාට මට තාම ඉතුරුවක් කර ගන්න ලැබුණේ නෑ..:sorry: ඒකයි ෂේප් එකේ වෙන තැනක් හොයන්න ට්‍රයි කරන්නේ.. පොඩි තැනක හරි කමක් නෑ වැඩිපුර ගාණක් සෙට් වෙනවනම්..:yes: මිරකල් ගාඩ්න් එකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා මම මෙහේ ඇවිත් මගේ යාලුවා එක්ක සෙට් උන මුල්ම...
  11. richlife

    Dubai Help

    පුලුවන්.. හැබැයි වියදමනම් ටිකක් සැරයි.. අනික හිතන පතන ජොබ් එකම සෙට් වෙයිද නැද්ද කියලා කියන්නත් අමාරුයි.. ජොබ් එකක් සෙට් වෙනකන් කට්ටක් කන්න ඕනේ.. හොටෙල් ෆීල්ඩ් එකේනම් මම දන්න විදිහට වේකන්සි තියෙනවා මචන් ටිකක් වැඩිපුර..:yes:
  12. richlife

    Dubai Help

    ඕක මචන් ත්‍රෙඩ් එකක් උනේ එක්කෙනෙක්ගේ පී.එම් එකකට රිප්ලයි දාන්න ගිහින් රිප්ලයි එක ලොකු වැඩි කියලා මැසේජ් එකක් ආව නිසා..:D මට පී.එම් එක එව්ව කෙනාට තමයි ඉතින් ස්තූති කරන්න ඕනේ ඔය විදිහට ප්‍රශ්න අහපු එක ගැන..:rolleyes: මූලිකවම ඉතින් සල්ලි ප්‍රශ්නෙ තමයි බං බලපාන්නේ.. මොකද ජොබ් එකක් හොයා ගන්නකන් ඉන්න...
  13. richlife

    Dubai Help

    හප්පේ බොන්න නම් බැරියෝ...:rofl: මමනම් ඉන්ටනෙට් සිටි එකට ආවේ එකම එක සැරයක් විතරයි.. ක්ලොක් ටවර්, ක්‍රීක් වගේ පැති වලනම් ඉඳල හිටලා පයින්ම ඇවිදිනවා අර යාලුවා එහෙම සෙට් උනාම..:yes: දැන් හැම තැනම හොඳට හදලා.. ඔක්කොම වගේ ලස්සනයි බං.. ක්‍රීක් එකේ නම් ඉතින් ගඟ අයිනේ පොඩ්ඩක් ඉඳන් ඉන්න බංකු එහෙමත්...
  14. richlife

    Dubai Help

    Bur dubai පැත්තේ ඉඳල හිටල යනවා.. මම ඉන්නේ Deira වල..:yes: Rashidiya වල මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.. ඉස්කෝලෙ යන කාලේ ඉඳල හිටිය බොක්කේ ෆිට් එකක්..:cool: මිනිහත් සම්පූර්ණ අමද්‍යප, මම වගේම මෙලෝ රහක් නැති ඩයල් එකක්..:rofl: ඌට බඩු මොනවහරි ගන්න එහෙම ඕනේ උනාම එනවා.. පොර එක්ක තමයි ඉඳල හිටලා හරි පොඩ්ඩක්...
  15. richlife

    Dubai Help

    අම්මටසිරි.. ඩුබායි වල පට්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ..:D මමනම් කුඩු සීන් ගැන නම් දන්නේ නෑ.. හැබැයි බඩු සීන් ගැන නම් කනින් කොනින් අහල තියෙනවා..:rofl: මගේ යාලුවෙක් තමයි හොඳම කතාව කිව්වේ.. "මචන් මෙහේ බඩු කොහොමත් බඩු වගේ.. නිකන් ගෑනුත් බඩු වගේ.. ඒ නිසා උන් දිහා බලන්නෙ නැතුව පාඩුවේ ඉන්නවා...
  16. richlife

    Dubai Help

    මගෙන් විස්තර අහපු කෙනානම් මචන් ඇවිල්ලයි ජොබ් එකක් හොයන්න ඉන්නේ..:yes: මම හිතන විදිහට අඳුරන අය නෑ..:rolleyes: මමත් මේ දවස් වල ජොබ් එක කරන ගමන් තව ජොබ් එකක් හොයනවා මගේ ඉහළ නිලධාරීන්ගේ අවසරය ඇතුව..:yes: මොකද අදාළ කාලසීමාව ඇතුළත මගේ පඩි වැඩි කළේ නැති නිසා මට වෙන තැනක් හොයා ගන්න අවසර දෙනවා...
  17. richlife

    කඩ්ඩ පුලුවන් කර ගනිමු

    :rolleyes:B U M P
  18. richlife

    අදත් චන්ඩියා (Soyuz)

    හොඳ ත්‍රෙඩ් එකක් මචන්..:yes: ස්තූතියි..
  19. richlife

    Datsun Redi GO (සිංහල) Review by ElaKiri.com

    හොඳ රිවීව් එකක්.. අඩු පාඩු වගේම ෆීචස් ගැන එහෙමත් හොඳට විස්තර කරලා තියෙනවා..:cool:
  20. richlife

    විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

    :(:(:(:(:( මම 17 වෙනියට ද කොහෙද සයින් කළේ..:dull:

    No contents