මෙන්න මේ වගේ උත්තර තමා බලාපොරොත්තු වුනේ..
අදුරන අයියා කෙනෙක්ට මේ වගේ සිද්දියක් වෙලා තිබ්බා..
හෙන සන්වේදී පොරක්.
පොර පඩියෙන් බාගයක්ම දීලා තිබ්බා ඔය වගේ කේස් එක්කට.
හැබැයි දන්නෙ නෑ ඇත්තටම සල්ලි අවශ්‍යතාවක් තිබ්බ කෙනෙක්ද කියලා..
ගෙදර අයනම් හොදටම බැනලා තිබ්බා මිනිසුන්ට අහුවෙනවා කියලා..
ඒ අයියා...