1. Calcula

    මේපාර A/L කවද්ද?

    dinayak hariyatama danagnna baluwe.. ilaga awurudhdhta gihilla naneda?
  2. Calcula

    මේපාර A/L කවද්ද?

    ලියන්නෝන ආපහු :ROFLMAO:
  3. Calcula

    මේපාර A/L කවද්ද?

    සිරාවටම?
  4. Calcula

    මේපාර A/L කවද්ද?

    අද පත්තරෙත් තියනවා ඇප්ලිකේශන් 50%ක් වත් ලැබිලා නෑ කියලා. මේපාර A/L කවදා තියෙයිද?
  5. Calcula

    මාස 6න් උසස් පෙල කරන්න ක්‍රමයක් ඕනි

    මේ පාර ලියනවනම් මාස 6ක් නෑ නේද බන්? නොවැම්බර් නේද විභාගේ?
  6. Calcula

    Modem එකෙන් සයිට් බ්ලොක් කරමු?

    eka IP ekkata witharak block karanna widiyak na neda bn?
  7. Calcula

    Modem එකෙන් සයිට් බ්ලොක් කරමු?

    මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ක්‍රමයක් තියනවද?:( 192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ.. එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?:confused: ලොකු උදව්වක් බන්.
  8. Calcula

    Online dating

    Kohomda bn a voice eka maru karanne?:eek:
  9. Calcula

    Online dating

    :ROFLMAO:
  10. Calcula

    Proxy වල ප්‍රයෝජන මොනවද?

    Proxy වල ප්‍රයෝජන මොනවද? පල්ලෙහා තියන ප්‍රොක්සි එකිනෙක වෙනස් වෙන්න හේතුව මොකද්ද? High anonymity proxy. Distorting proxy. Residential proxy. Datacenter proxy. Public proxy. Private proxy
  11. Calcula

    Questions RDB බැන්කුව 100% රජයෙද බන්?

    na bn..danaganima pinisa ahwe. :D (y):yes:
  12. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    (y) :-) Me dawas tika pahu unama wadeta bahinna ona :-) ------ Post added on 1630645411
  13. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    තනියම අත්හදා බලන්නම ඕන:-)
  14. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    කම්මැලි කමට වඩා..වෙන අත්‍යවශ්‍ය වැඩක් මේ දවස්වල.:( ආසාව තිබ්බට තාම ප්‍රෝග්‍රැමින් අරවා මේවට වැඩේට තාම බහින්න බැරිවුනා හරියට. දැන් මේ උඩින් උඩින් අදහසක් ගන්නවා පොඩි :-)
  15. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    අහා.. ඒවා තමා අර contributions නේද? සයිට් එක ඇතුලෙම රන් කරල බලන්න පුලුවන්ද? (y):-) ------ Post added on 1630607761
  16. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    නිදහස් වෙලාවක බලන්නෝන. තැන්ක්‍යු බන් :-)
  17. Calcula

    Github කියන්නෙ මොකද්ද?

    දානවා ? බලනවා? ඉගෙනගන්න්වා? අත්හදාබලනවා? :confused:

    No contents