මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද?
නැත්තන් වෙන ක්රමයක් තියනවද?:(
192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ..
එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?:confused:
ලොකු උදව්වක් බන්.