VHS එකක් .mp4 කරගන්න හෙල්ප්

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් VHS එකක් .mp4 ගන්න මහනුවර,මතලේ අවට තැනක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    bump

    VHS කැසට් එක තාම හොඳට තියෙනවද බං :shocked:
    අම්මගෙයි තාත්තගෙයි වෙඩින් එකේ VHS කැසට් එක බන්. ඒකාලෙ VHS කැසට්ලු ප්‍රසිද්ද..

    Kokila record bar ,kandy
    කොහෙද බන් ප්ලේස් එක..මැප් එකෙත් නෑ.. කන්ටැක් නො. එකක් තියනවද බන්..

    ලොකු උදව්වක්.

    Record bar ekakta yanna wei neda
    නුවර මාතලේ අවට තැනක් හොයගන්න බැලුවෙ..තාම අහුවුනේ නෑ තැනක් :-)

    @001flyD දන්නවද?
    තැන්ක්ස් මචන්:-)
    ------ Post added on Aug 1, 2021 at 9:12 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් නුවර ඔය වැඩේ කවුරුත් කරන්නෙ නැ මචං,ඉස්සර අලි මුඩුක්කුවේ තැනක් තිබුනා කරන....මමත් ඔය අම්මලාගේ වෙඩින් එක සුද්ද කරගත්තෙ තනියම,දැන් මගේ මැශින් එකත් පිස්සු කෙලිනවා,කරන්න තියෙන්නෙ මෙච්චරයි,VHS මැශින් එකක් හොයාගන්න,සාමන්‍යන් 3000-5000 අතර ගන්න පුලුවන්,ඉට පස්සෙ ටිවි කාර්ඩ් එකක් ගන්න ඉට පස්සෙ මැශින් එකට ගන්න පුලුවන්......මගේ තව කැසට් වගයක් තියනවා ඩිජිටයිස් කරන්න ආයෙත් මැශින් එක සුද්ද කරලා ගන්න ඉන්නෙ,එහෙම උනොත් මම කියන්නම්,එකේ පොඩි ටෙක් නිකල් අවුල් වගයක් දැන් එනවා :( .... Ikman එකේ FB එකේ ඔය මැශින් විකුණන දානවා පොඩ්ඩක් නොට් එකේ ඉන්න,ගන්නකොට බලලා ගන්න,ගන්න එකක් සෙට් වෙලා අදහසක් ඔන උනොත් මට PM එකක් දාන්න...තව දෙයක් තියනවා ඔය ඇඩ් දාල තියන සමහරක් උන් ටෙප් දුන්නාම කනවා,එක නිසා එ ගැන අවධානයෙන් මචං,මට එහෙම වැඩක් උනා....එක නිසා තමුන්ම කරගන්න එක ඇඟට ගුණයි...
     
    Last edited:
    • Like
    Reactions: animation