සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ කෙල්ලෝ කුහකයි සෙක්ස් වලදී උන් ගැන විතරයි හිතන්නේ .

    සහතික ඇත්ත..ඇයි වෙනස් position එකකින් කරොත් කොහොමද දන්නේ කියලත් අහනවා..වස ලැජ්ජාව..නැග්ග එකත් බහිනවා එහෙම ඇහුවහම..:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සහතික ඇත්ත..ඇයි වෙනස් position එකකින් කරොත් කොහොමද දන්නේ කියලත් අහනවා..වස ලැජ්ජාව..නැග්ග එකත් බහිනවා එහෙම ඇහුවහම..:lol:

    ඔව් බන් එපා වෙනවා කුහක කෙල්ලෝ ලංකාවේ එවුන් මෙලෝ රහක් නෑ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔයාගේ අම්මා විදේශීය කාන්තාවක්ද?:)

    නිකන් යනවද යන්න..ආව මෙතන..දාගෙන තියෙන යූසර් නේම් එකෙන්ම මොන ජාතියෙද කියලා පේනවා..මට පේන්නේ ඔයා ලංකාවේ කෙල්ලන්ට විතරක් නෙමෙයි මුලු ලංකාවටම වෛර කරන කෙනෙක්..ඒකනේ සිංහල නමක් නැතුව ඉන්දියන් නමක් දාගෙන ඉන්නේ..ශර්මා..මම ඉස්සෙල්ල දැක්කේ සරම කියලා..අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ඒවා බලාගනී..ඔයා ගිහින් ඉන්දියාවේ වැඩක් බලාගන්න..ගොන් ඉන්දියන් කාරයා..:angry::angry::angry:

    මෙන්න මේකෙන්ම පේනව ලංකාවෙ කෙල්ලන්ගෙ හැටි. කොල්ලෙක්ට කතා කරන්න දන්නෙ නෑ. මන් කොතන හරි වැරදි දෙයක් කියල තියනවද? කොල්ලො ටික මට උදවු කරන්නකො මේ කෙල්ලව පජාත කරන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    he he :D patta thread eka.. :D

    +++++++++++

    koi rateth honda wageema naraka gaanu innawa.
    suddiyange thiyana samahara honda gathi guna ape lankaawe ganunge naha.
    lankaawe ganunge thiyana samahara honda gathi guna sudddiyange naha.
    koi jathiye hari "pathi watha" rakagena, honda mawak wenna puluwan ganiyek thama bandinna oone.
    habai thamun badu gahala, ahinsaka honda kello hoyannath epa. unge jiwitha kaalakanni karannath epa.
    wate yana minissu hoyaa ganna one watee yana gaanu! :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න මේකෙන්ම පේනව ලංකාවෙ කෙල්ලන්ගෙ හැටි. කොල්ලෙක්ට කතා කරන්න දන්නෙ නෑ. මන් කොතන හරි වැරදි දෙයක් කියල තියනවද? කොල්ලො ටික මට උදවු කරන්නකො මේ කෙල්ලව පජාත කරන්න.

    :lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?....

    pamanak kellonta pamanak adaala ve :nerd:
    lankawe dan hadena kello diha baluwama ape ammala wage adarayak ape lamainta labei kiyala hithanna amarui
    ape ammalage wage adarayak ada hadena padaththala kellongen labei da ?
    munta saakkuwe daanna bari thadi phone ekai,fb eke daana post ehekata 500+ likes thibbama siyalla complete wage innawa..samahara kolloth ohomai
    ekai kiyanne suddiyek wuna kiyala ho sinhala wuna kiyala ho maninna baha :rolleyes:
    sluts n whores la ona rataka ona culuture eheka innawa :(
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    සහතික ඇත්ත..ඇයි වෙනස් position එකකින් කරොත් කොහොමද දන්නේ කියලත් අහනවා..වස ලැජ්ජාව..නැග්ග එකත් බහිනවා එහෙම ඇහුවහම..:lol:

    පට්ට කතාව ඔයී...
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    pamanak kellonta pamanak adaala ve :nerd:
    lankawe dan hadena kello diha baluwama ape ammala wage adarayak ape lamainta labei kiyala hithanna amarui
    ape ammalage wage adarayak ada hadena padaththala kellongen labei da ?
    munta saakkuwe daanna bari thadi phone ekai,fb eke daana post ehekata 500+ likes thibbama siyalla complete wage innawa..samahara kolloth ohomai
    ekai kiyanne suddiyek wuna kiyala ho sinhala wuna kiyala ho maninna baha :rolleyes:
    sluts n whores la ona rataka ona culuture eheka innawa :(
    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • to delete.PNG
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්දියෙක් බදින්නේ ගොඩක් අය සුදු නිසානේ? යුරෝපානු ලක්ෂණ මූනේ තියෙන නිසානේ? අද වුනත් ලස්සන කියන්නේ යුරෝපානු ලක්ෂන ඇති කරගන්න එකටනේ? ලස්සනටම බදිනවා නම් තේරුමක් නෑ, ලස්සන + ගති ගුණ වලට ඕනේ බදින්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න මේකෙන්ම පේනව ලංකාවෙ කෙල්ලන්ගෙ හැටි. කොල්ලෙක්ට කතා කරන්න දන්නෙ නෑ. මන් කොතන හරි වැරදි දෙයක් කියල තියනවද? කොල්ලො ටික මට උදවු කරන්නකො මේ කෙල්ලව පජාත කරන්න.

    අශිමි කොහේද කෙල්ලෙක්, අශිමි ඇන්ටි කෙනෙක් නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම පිරිමි ගැන කියලා තියෙන්නේ..නැතුව දෙකටම නැති අය ගැන නෙමෙයි..:)

    දැන් සමලිංගිකයෝ ටික දුවගෙන එයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    pamanak kellonta pamanak adaala ve :nerd:
    lankawe dan hadena kello diha baluwama ape ammala wage adarayak ape lamainta labei kiyala hithanna amarui
    ape ammalage wage adarayak ada hadena padaththala kellongen labei da ?
    munta saakkuwe daanna bari thadi phone ekai,fb eke daana post ehekata 500+ likes thibbama siyalla complete wage innawa..samahara kolloth ohomai
    ekai kiyanne suddiyek wuna kiyala ho sinhala wuna kiyala ho maninna baha :rolleyes:
    sluts n whores la ona rataka ona culuture eheka innawa :(
    උඹ වරද්දගෙන මචන්. smith500 කියන සහෝදරය කියල තියනව ලෝකෙ ජරාම අති තියන කෙල්ලො ඉන්නෙ ලංකාවෙ කියල. ඒ තතාව 100% ඇත්ත. හැබැයි අද උඹ කියන අම්මලත් ඔය කියන විදිහටම හිටපු කෙල්ලො තමා. වෙනස තේරුම් ගන්න පුලුවන් සුද්දියෙක්ගෙ ආදරේ ලබපු කෙනෙක්ට විතරයි. එදාට පැහැදිලි වෙනව සුද්දියෙක්ගෙ ආදරේද ලොකු නැත්තන් ලංකාවෙ අම්මලගෙ ආදරේද කියල. සුද්දියන්ගෙ ආදරේ ලබපු අය මාත් එක්ක එකග වෙනව බලන්නකො.
     
    උබ මොකද බන් ලංකාවේ කෙල්ලොත් එක්ක ඔච්චරම තරහා, උබේ පෝස්ට් වල තියෙන්නේම ලංකාවේ කෙල්ලෙක්ට බනින එකක්මයි.
     
    අඩෝ ඒක නෙවේ බන් ලොලිපොප් රෙද්දේ ලොක් කරත් උඩ නොටිෆිකේශන් බාර් එක අදින්න පුලුවන්නේ බන් ඒක නවත්වන්නේ කොහොමද

    උත්තරයක් දීපන් මචන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ මොකද බන් ලංකාවේ කෙල්ලොත් එක්ක ඔච්චරම තරහා, උබේ පෝස්ට් වල තියෙන්නේම ලංකාවේ කෙල්ලෙක්ට බනින එකක්මයි.
    මන් විතරද හොදට බලපන් කීදෙනෙක් ලංකාවෙ කෙල්ලන්ට මේ thread එකේ බැනල තියනවද කියල. හොදක් කියල තියෙන්නෙ ටික දෙනයි. අනිත් උන්ගෙනුත් මේ වගේම අහපන්.