ඉන්ධන මිල යළි ඉහලට ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආ නේ ලෝක වෙළද පොලත් එක්ක හැප්පෙන්න බැරිද ? විමලෙ ප්ලග් එක ආයේ ගහලද ?

එහෙනං තෙල් ඇමතියෙක් සහ ආර්ථික ඇමතිලා මොන හුට්ටකටද යකෝ ජනතාවගේ සල්ලි වලින් යැපෙමින් ඉන්නෙ ?
ඇයි ප* තෙල් ඇමතිට ගෙවල් ගානෙ පිනට තෙල් බෙදන්නද කියන්නෙ? උකපන් ලොල්ලො
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වැඩිකරන්න වෙනවනම් වැඩිකරන්නම ඕන,
11.gif
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ammo again? :rofl:

    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මගේ චාටර් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ.... :angry::angry::angry::angry:
    බොලාට ඕනි නම් වාහන ත්‍රෙඩ් ටිකයි, සිංදු ත්‍රෙඩ් ටිකයි, කරන්ට් ත්‍රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..

    අයියේ ඔයා :baffled::rofl: