අර බණ්ඩාරවෙල ද කොහෙද චාමරය ට සෑහෙන සෙනග ඉන්නව නේ .සිංහල බෞද්ද සාධකය, කුල සාදකය, තවම තියෙන ප්‍රවේණි දාස මානසිකත්වය. චන්දෙටත් ඕවා බලපානවා. jvp එක ඒවා ඇඩ්‍රස් කරන්නෙ නැති වුනාට අනිත් පාටි ඒවාට අදාල බනිස් දෙනවා. මට හිතෙන එක.
මේ බලපං බඩ තඩි චාමරයා ට ඉන්න උන් .හේතුවක් නම් හරියට දන්නේ නෑ. ප්‍රසිද්ධ JVP චරිතයක් දිස්ත්‍රික්කයේ නැති වීම එක සාධකයක් වෙන්න පුළුවන්.
------ Post added on Sep 1, 2024 at 8:47 AM

