එහෙම කියන්නත් බැනෙ බන්. මේ පොරම දැනට දවස් 06කට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ආසනයෙ කල වීඩියෝ එක ඔය පහල තියෙන්නෙ. ඒකෙ අනුර සෑහෙන ලීඩ් එකක් අරන්. ඒත් එම දිස්ත්‍රික්කයෙම ගොඩකවෙල ආසනෙ ඒකෙ අනිත් පැත්ත. ඒ සමාන ලීඩ් එකක් සජිය අරන්. මට පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයෙ අනුරයි සජියයි අතරෙ හොද ෆයිට් එකක් යයි වගේ. එහෙම ෆයිට් එකක් තියෙන්නත් ඕනෙ. නැත්නම් චන්ද ප්‍රතිඵල බලන දවසට කිසි thrill එකක් නෑ.ලපයට රත්නපුර, නුවර එලිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කොහොමත් අඩුයි බන්. ඕක අලුත් දෙයක් නෙමේ.


