1. richlife

    මම දක්‍ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙර&#354

    අනික මිනිහා තමන්ගේම ආගම ගැන උනත් මහා ලොකුවට කතා කරලා නෑ.. :rolleyes: අර වතුර සීන් එක ගැන උනත් කෙළින්ම කියනවනේ දුව නිකන් හරි නොගියනම් එහෙම පල්ලිය නිකන්ම පොරගේ අතින් මාකට් වෙයි කියලා..:D
  2. richlife

    මම දක්‍ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙර&#354

    වැරදි ගොඩක් කරපු මනුස්සයෙක්නම් තමයි..:dull: ඒත් හැබැයි බොරුවට වැරදි වහ ගන්න බයිල නොකියා ඇත්තම කියන එක අගය කරන්න ඕනේ..:yes: ඒ වගේම ඒ වැරදි ගැන කතා කරද්දි උනත් හංඟන්න හදන්නේ නැතුව මිනිහා කෙළින් කියනවා...:yes:
  3. richlife

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    මම වගේම එකෙක්..:rofl: ගැලපෙන ඒව දන්නෙ නැතෝ..:rolleyes:
  4. richlife

    Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

    ගොඩාක් හොඳ රිවීව් එකක්.. ජපන්ද ඉන්ඩියන්ද කියලා අතරමං වෙන්නෙ නැතුව අවශ්‍යතාවය අනුව තීරණයක් ගන්න පුලුවන් ගන්න අයට..:yes: අන්තිමට ඉන්දියන් ජපන් සංසන්දනය කරලා දාපු විස්තරේ ගොඩාක් වටිනවා..:cool:
  5. richlife

    මොන වදයක්ද මන්දා 18+

    හුටා..:lol:
  6. richlife

    නිසාන් ටිආනා / nissan teana

    පුදනකොටම කාපි යකා කියලා හම්බකරණයෙන්මයි පටන් අරන් තියෙන්නේ..:no: කූහොම උනත් හොඳ විස්තරයක්.. :cool: +Rep
  7. richlife

    Nathasha in BLUE ^_^

    දන් ඉතින් ටයිල් එකේ curve එක දිහා බලාගෙනවත් මෙව්වා කරපං..:lol:
  8. richlife

    හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

    මම මුලින්ම වැඩ කරපු තැන ඇඩ්මින් මැනේජර් ව කුණු කේස් එකකට රිමාන්ඩ් කලාලු.. හැමදාම කුණු දානවා කියලා උසාවි නියෝගයක් දාල කුණු දාන එක තහනම් කරපු තැනක්ලු ඒක..:oo: කේස් එක දරුණුවටම යන නිසා මිනිස්සුන්ට කියලා කුණු දානව දැක්කොත් ඒ වෙලාවෙම අල්ලගෙන පොලීසියට කියන්න කියලා.. ලොක්කගෙ කරුමෙටම වගේ පළවෙනිම වතාවට...
  9. richlife

    Google වැඩකිඩ සහ රහස්!!

    අඩේ දැනන් හිටියේ නෑ..:no: බොහොම ස්තූතියි.. ටිප් එක කීයද කියලා බලන සීන් එකනම් පට්ට..:lol: +Rep
  10. richlife

    පාතාල වැඩ්ඩන්ගේ කතන්දරේ

    තොප්පි චමින්දයි වෙලේ සුදයි මමත් අඳුරනවා..:cool: උන් දෙන්නම එලකිරි එකේ ඉන්නවනේ..:lol:
  11. richlife

    Crowed Source Video

    :lol::lol: +Rep
  12. richlife

    Exclusive For Elakirians..

    බුදු අම්බෝ යකෝ..:shocked: මම ටයිප් කරන්න ආව කමෙන්ට් එකත් බිම වැටුණා මේක දැකලා..:rolleyes:
  13. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :cool::cool::) :):cool::cool:
  14. richlife

    එක පාරක් මේ සතුට විඳලා බලපන්

    පළවෙනි කමෙන්ට් එකෙන්ම මෙහෙම දෙයක් වැටුණ එක ගැන ගොඩක් සන්තෝසයි..:)
  15. richlife

    එක පාරක් මේ සතුට විඳලා බලපන්

    අන්තිම හරියට එනකොට ඇස් දෙකම තෙත් උණා..
  16. richlife

    තාත්තලාගේ_වැඩ

    :lol::lol::rofl:
  17. richlife

    මේ ගැනත් දැනගෙනම බීපල්ල..

    මමත් තවම පානය කර නැත..;)
  18. richlife

    Despicable Me 3 - Official Trailer

    ට්‍රේලර් එක මෙහෙමනම්...:lol:

    No contents