1. richlife

    Machan mara awlaka watila inne

    හප්පේ..:(
  2. richlife

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    හම්මේ.. බොරැල්ලේ ප්ලේස් එකනම් මමත් පාවිච්චි කරලා තියෙනවා.. හැබැයි වැඩේ කරලා හිටං බොරැල්ල දිහා බලන්න ගියෙනම් නෑ.. :lol: බොරැල්ලේ ඔය බිල්ඩින් එක පිටිපස්සෙම තියෙනවා ගෙවලා යන එකකුත්.. ඒකත් ගෙවන ගාණට පාඩු නෑ..:yes: මමනම් එක දවසක් රුපියල් 10 වෙනුවට 20ක්ම දීලා ආවා..:) මොකද පිරිසිඳු කම උපරිමයි...
  3. richlife

    Ceylon

    අඩේ පරණ පොතක් කියෙව්වා වගේ.. හොඳ ත්‍රෙඩ් එකක්.. බොහොම ස්තූතියි මේවා පෙන්නුවට..:)
  4. richlife

    Challenge.............

    වාහන තියෙන උන්ට වගේම වාහනයක් නැති අපි වගේ උන්ට එන චූටි චූටි ප්‍රශ්න වලට පවා මග අරින්නෙ නැතුව උත්තර දෙන ගොඩක් වටිනවා..:) ඒ නිසාමයි එලකිරියේ ගොඩක් අයගෙ සහයෝගය ඔයාට ලැබෙන්නේ..:cool: හොඳක් අහපු ගමන් එලකිරියත් මතක් කළ එක ගොඩක් වටිනවා.. ජය වේවා..
  5. richlife

    ලොව බොහෝ රටවල් ඉස්ලාමය තහනම් කිරීමට සැරස&#3546

    අනිත් රටවල් වලට ශක්තිය ධෛර්ය ලැබිලා එලියට විසික් වෙන උනුත් මේක අස්සේ රිංග ගත්තාම ඉතුරු ටිකටත් කෙළ වෙනවා..:sorry: මුං ගෑවුණ තැන ඉවරයිනේ..:baffled:
  6. richlife

    Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

    කිව්වත් වගේ උන්ගේ මහන්සියට සලකන්න තියෙනවනම් ගොඩක් හොඳයි..:) අඩුම ගාණේ කෙමෙන්ට් එකකින් හරි.. සමහරවිට අඩු පාඩු තියෙයි.. එහෙම උන පලියට උන්ට කෑ ගහන්නෙ නැතුව ඒව හදා ගන්න උදව් වෙන එක තමයි හොඳ..:) මොකද මේක නිකන්ම ගේම් එකකට වැඩිය අපේම රජකාලේ ආයෙත් මතක් කරනවා වගේ එකක්නේ..:cool:
  7. richlife

    හෙට මම යනවා. මොනවද ඔනා .

    :lol::lol::lol::rofl:
  8. richlife

    ෆාරුක් අංකල් මිය ගියේය...

    හිතල බලනකොට අපේ වැරදි වැඩි.. සෑහෙන පිරිසකට බොන්න ගත්තාමත් මෙලෝ සිහියක් නෑ.. තැනක් නොතැනක් නෑ.. පන්සල එක්ක වැඩි හිතවත් කමක් නෑ.. ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක සම්බන්ධ නෑ..:sorry: මේව ඇත්තනේ ඉතින්..:(
  9. richlife

    ~ 2016 TopHitz Nonstop Mix ~

    අහලම බලන්න ඕනේ.. :cool: ස්තූතියි හොඳේ..:)
  10. richlife

    Godaddy Domain

    BUMPs
  11. richlife

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මූ ඒ අස්සේ තලගොයෙකුත් මරන්න ට්‍රයි කරලා..:P
  12. richlife

    ta hudu

    :lol::lol::lol::rofl:
  13. richlife

    බැසට්~හවුන්ඩ්-Basset Hound

    ගොඩක් ආසාවෙන් කියව්වා..:love: හොඳ ලිපියක් පිළිවෙලට බල්ලෙක් හදන්න ඉන්න අයට..:yes: +Rep
  14. richlife

    Exclusive For Elakirians..

    ඈහ්.. එච්චර ගාණක් වෙනවද..:confused: අඩේ ඒවුනාට අන්තර්ගතේ මෙලෝ රහක් නෑනේ බං..:(
  15. richlife

    අද පොය

    :lol::lol:
  16. richlife

    Exclusive For Elakirians..

    මමත් බාගෙට බලලා ඩිලීට් කරලා දැම්මා.. පොඩ්ඩක් විතර උඩින් උඩින් ඇද ඇද බැලුවා.. දෙබස් එහෙමත් මෙලෝ රහක් නෑ..:angry: සල්ලි දීල ගත්ත උන් ඉතින් බැන බැන බලනවා ඇති.. හැබැයි ඕවා සාමාන්‍යෙන් පිටකොටුවේ එහෙම 100ට 5යි කියලා විකුණන සී.ඩී නිසා අවුලකුත් නැතුව ඇති..:lol:
  17. richlife

    ලෝකයේ විශාලතම එළිමහන් පිහිනුම් තටාකය

    ගිලුනොත් බේර ගන්නත් බෝට්ටුවේ යන්න වෙන සීන් එකක් තියෙන්නේ..:shocked:
  18. richlife

    ඔබව බිය ගැනීමට හැකි පාලම් 10

    :shocked::shocked::shocked::no:

    No contents