1. richlife

    යකෝ මේවා දන්නේ කව්ද?

    ත්‍රෙඩ් එක දාපු කෙනාට වගේම අන්තිමට බම්ප් එක දැම්ම කෙනාටත් ස්තූතියි..:yes:
  2. richlife

    Station wala inna kaalakanni

    අපේ රටේ පොදු ප්‍රවාහන සේවය කවදා හරි විදිහට හැදෙයිද මන්ද..? ගල් යුගේ වගේ තාම..:sorry:
  3. richlife

    වැඩිහිටි අඩවි වල නිතර තිබෙන වචන

    ටොයිං ටොයිං for educational purposes..:rolleyes:
  4. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. ඒකනේ තැන් තැන් වලින් මීටර් අවුට් ගතියක් තියෙන්නේ..:baffled: කොහෙද ඉතින් පොඩ්ඩ මිස් උන ගමන් ඇට තලන්න හදනවනේ...:rofl:
  5. richlife

    Exclusive For Elakirians..

    අසංක ප්‍රියමන්ත පීරිස් ගේ සෙට් එකක් බෑවෝ..:cool: පොරගේ ඔරිජිනල් කටහඬින් සමහර සින්දු අහනකොට හිතෙනවා ලයිව් ෂෝ වල පිස්සු කෙලින්න ගිහින් නිකන් නා ගත්තා කියලා..:baffled:
  6. richlife

    ape paara hadano

    :rofl::rofl::lol:
  7. richlife

    macOS Sierra PC එකට දාමු (Hackintosh)

    හප්පේ.. පට්ට මහන්සියක් වෙලා ත්‍රෙඩ් එක දාල තියෙනවා වගේ..:) +Rep
  8. richlife

    තාත්වික_දිය_සායම්_චිත්‍ර

    මාරම ටැලන්ට් එකක් නෙහ්..:shocked: +Rep
  9. richlife

    NatGeo_2016 වසරේ හොඳම ඡායාරූප

    මේක ගත්තේ කොහොමද බං..:shocked:
  10. richlife

    පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

    ලංකාවෙන් මචන්..:(
  11. richlife

    Komal Jha hot bikini photoshoot

    අසංක ප්‍රියමන්තටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදා ගන්න කියන්න ඕනේ..:rofl:
  12. richlife

    One Man Show

    අඩේ අහලම නැති ලස්සන යුග ගීයකුත් තියෙනවනේ තුන්වෙනියට.. +Rep
  13. richlife

    සීත කාලෙට සුදු වෙන අය

    අමුතුම විදිහේ විස්තරයක්.. :) ගොඩක් අය කියනවා මමත් සුදු වෙලා කියලා.. මගෙත් පාට මාරු වේගන එනවද මන්ද..:rofl: බොහොම ස්තූතියි මචන් බෙදා ගත්තට.. (You must spread some Reputation around before giving it to H.O.R.T.O.N again.)
  14. richlife

    රුසියා-ඇමෙරිකා-ගුවන් යානා ප්‍රවාහන නෞකා

    අඩේ අර පිපිරීමක් වෙච්ච සීන් එකනම් මාර අපරාධයක් නේද..?:shocked: බර ගාණක් මැරිලනේ..:dull:
  15. richlife

    පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

    Rox2030 දුන්න HNB එකවුන්ට් එකට අද සල්ලි දැම්මලු.. ගාණ ගැන අහ ගන්න බැරි උනා.. පොඩ්ඩක් හොයලා බලන්න..:)
  16. richlife

    මම ට්‍රින්කෝ ගියා 35 photos ++

    පට්ට විස්තරයක්නේ.. ගොඩාක් ආසාවෙන් ඔක්කොම ටික කියෙව්වා.. :) මරු ෆොටෝස් ටික.. බොහොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා බෙදා හදා ගත්තට.. +Rep
  17. richlife

    SEX විතරද ????

    අඩේ බලපංකො ඉතින්.. උඹ කියනකං ගොඩක් ඒව දැනන් හිටියේ නෑ..:baffled: හොඳ දෙයක් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ හෙනම කලාතුරකින්.. :oo: (You must spread some Reputation around before giving it to RSmith again.)
  18. richlife

    තවත් එක් කතාවක්...

    ආහ් ඒ වගේම ඉක්මන් සුවයත් පතනවා සහෝ..

    No contents