ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl: