RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්
RIDER89 කියන්නේ කව්ද? RIDER + 89
ඇත්තටම මූ මොනවද කරන්නේ?
:shocked::shocked::shocked:
2015 එලකිරියට එකතු වුන අය අතරින් මහ අමුතු ඩයල් එකක් මම දැක්කා. මූව මම අදුර ගත්තෙ නම් අපේ වාහන කටු ත්‍රෙඩ් එකෙන්. මේ මනුස්සයා ඇවිල්ලා පට්ටම කෝච්චි පිස්සෙක්. 🚂🚝🚝🚝🚝🚝🚝 හැබැයි ගමන බිමන...