ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවෙක් හිටියා. ඌ ඇලි පොරක්. ඌත් එක්ක පාරේ යනකොට හිනා කාලා මැරෙනවා. දකින එව්න් හිතන්නේ ඌ සුද්දෙක් කියලා. al කරලා ඉන්නකොට අපි සෙට් එක ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එකකට ගියා. සර් මූ දැකපු ගමන් හිතලා තියන්නේ සුද්දෙක් ක්ලාස් ඇවිල්ලා කියලා. :lol: අපේ නෑදෑ කෙනෙක් අහලා තිබුනා මම...