1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇත්තටම නම් ටැග් වලින් කෙරෙන්නේ ත්‍රෙඩ් ගොනු කරලා තියාගන්න එක තමයි මල්ලි. උදාහරණයක් විදිහට ඔය 'රැලි රැලි මාලේ' කියන එක ක්ලික් කරලා බලන්න. ඒත් මෙතන වෙන්නේ මඩ ගහන එකයි, ජෙලියට ටැග් දාන එකයි. ආසාවට තමන්ගේ ඉඩ තියාගන්න එකයි තමයි.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උදේ ඉදන් කෑ ගහලා හවස් වෙනකොට උගුර බල්ලෝ කෑවා වගේ වෙලා තියන්නේ නංගි. ශෝ එකක් කරොත් අහන් ඉන්න අයට එපාවෙයි.
  3. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    Thanks bro ප්‍රයෝජනවත්
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ රැයක් මචෝ :)
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ......... මොනවද පෙව්වේ.. කෝ පාර පේන්නැ...... කියලා ඩීඑක්ස් එකෙන් පාර පුරා ගිහින් :angry: සුදු පටි අයියෙකුට මාට්ටු වෙලා. බැලුම් පුම්බලා. තත්වේ අන්තිම භයානක නිසා වෙරි බහිනකන් එතනම තියාගෙන කියලයි ආරංචිය.‍ පොර තාම එතන හිටගෙන බැලුම් පුම්බනවා ඇති.
  6. Mr.Tom

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සාදරයෙන් පලි ගන්නවා ;)
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුරා පානය ගැනද කිව්වේ ;)
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ රාත්‍රියක් වේවා! බුදුසරණයි.
  9. Mr.Tom

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල එල. එක එක්කෙනාගේ රැකියාවල ස්වභාවය තමයි ඉතිං :cool:
  10. Mr.Tom

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked: අදද ඇහුවේ තරිදුවගේ ෂෝ එකක් :eek:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කට්ටියම රේඩියෝ අහන්න සෙට් වෙලා මචං http://www.elakiri.com/forum/showthread.php?t=1711269
  12. Mr.Tom

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    Smile, an everlasting smile A smile can bring you near to me Don't ever let me find you gone Cause that would bring a tear to me This world has lost it's glory Lets start a brand new story Now my love You think that I don't even mean A single word I say... It's only words And words are all I...
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool: දිනූශ මල්ලිගේ පරණ ලිංක් හොයන්න ඉතිං පට්ටම ගේමක් දෙන්න වෙනවා. ත්‍රෙඩ් 500 ක් :shocked: කජු ඇටද කොස් ඇටද
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කව්ද සෝමා අක්කා :rolleyes::rolleyes:
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: නයිට්රයිඩර් කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් බිස්නස් එක කරන්නේ. අපරාදේ කාර් එක

    No contents