1. Mr.Tom

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒවා කොහෙද කිඹුලෝ අපිව දාලා යන්න මෙතන :growl::growl::growl::growl::growl:
  2. Mr.Tom

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතකොට අහිංසක හැගුම්බර සෙට් එක :cool:
  3. Mr.Tom

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ චන්ඩි ටික ඇවිල්ලා :cool:
  4. Mr.Tom

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආවනම් ඉදගෙන ටැග් දා ගනිල්ලා. ඕං පස්සේ ටැග් නෑ කියන්න එපා :P
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රේඩියෝ ත්‍රෙඩ් එක දාලෝ.... සසල හද විල්තෙර සමග :) :cool: http://www.elakiri.com/forum/showthread.php?t=1711831
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :) එහෙනම් තව ටික දවසකින් එයි.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol::lol:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කුමාරයාව තාම ගෙන්න ගන්න බැරිවුනානේ අෆ්ෆා:(
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දෙන්නෙක් ආදරයෙන් බැදුනාම ඔය වගේ පොඩි පොඩි සීන් වෙනවා ;)
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොකද උඹට නිකං හිනා ගියේ :eek:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා. :nerd: අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    Good morning :)
  13. Mr.Tom

    Motherboard selection help ???

    ASUS හොදයි. GIGABYTE නම් චොර. මොකද ගිගාබයිට් බෝඩ් තුනකටම කෙල වුන අත්දැකීම් ඇත. MSI අව්ලක් නැත. ASRock ගැන නොදනිමි.
  14. Mr.Tom

    එහෙනං ඒකත් හරි..

    එල එල
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉන්නවා
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇයි තව බදුල්ල පැත්තට ගියානම් දුන්හිද, කොස්ලන්ද පැත්තට ගියානම් දියලුම.

    No contents