නොදියුණූ බව නෙමේ. ඔතන තියෙන්නෙ තනිකර සූරා කෑම. රටට ඕනි කරන දොස්තරලා, ඉන්ජිනේරැවො හිගයක් තමයි රටේ තියෙන්නෙ. මොකද රජයේ කැම්පස් වලින් අවුට් වෙන උන් සීමා කරලා හිගයක් ක්රැතිමව හදාගෙන තියෙන්නෙ. මේ නිසා තමයි මුන් ප්රයිවට් වලින් එන උන්ටත් කැපිල්ල දාන්නෙ වෙන හේතුවකට නෙමේ.
හැබැයි මම අත්දැකීමෙන් දන්නවා...