1. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඉතින් බන් එහෙනන් ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්‍න එකේ වැඩක් නෑනේ.. උන් හෙන ආත්මාර්තකාමී නේ?
  2. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    එහෙම වෙන්නෙ ජොබ් තියෙන්නෙ සයන්ස් මැත්ස් නැත්තන් හුගකම කොමස් අංශෙන් නිසා. හැබැයි අපේ රටේ වැඩිපුරම දෙන්නෙ කලා උපාධි. ආසන්න වශයෙන් 60% වඩා ඉන්නෙ කලා කරන උන් කැම්පස් වල.
  3. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඔවු ඉන්දියා‍ෙවේ එහෙම තමයි. අපිට තවත් ඉන්දියාවක් වෙන්න ඕනි නෑ. අනික පියන්ලාත් උපාධියක් ගන්න වට අකමැති උපාධිය ආභරණයක් කරන් ඉන්න සමහරැ. ලන්කාවේ දොස්තරලාගේ, ‍ඉන්‍ජොන්ගේ හිගයක් තියෙන්නේ.. ඒකයි ගිය ගමන් ‍ජොබ් ලැබෙන්නේ. නැතුව උපාධිය නිසා නෙමේ. උපාධිය නිසා ජොබ් දෙනවා නන් ඉතින් අර උද්ඝෝශන කරන...
  4. GuneBhai

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    :rofl::rofl::rofl::rofl::rofl:
  5. GuneBhai

    යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම

    දැන් කවුද ඔය මදයස්ත විද්වතුන්?
  6. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    :lol::lol::lol::lol:
  7. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඔවු ඔවු හම්බවෙච්ච බව පේනවා.... ඇද යට තිබිලද හම්බ උනේ?
  8. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඉතින් ඒකෙන් ලැබිච්ච පලය? පිනට කන හිගන්නෙක් බොවෙච්ච එකද?
  9. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    අයියෝ දුක හිතුනා නේ... උඹලා පිනට තමා ඉගෙන ගන්නෙ. උඹලා රටට සේ‍වේ කරනවා. ලබ්බ. කොරපු සේවයක් කියපන් බලන්න. :lol::lol:
  10. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඒවා ව‍ානා ක‍ොල්ලො.... උඹල කොහොමෙයි අපිව හදන්නෙ? පිනට ඉගෙන ගත්ත නන් සද්ද වහලා හිටපන්...
  11. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඕක හැදුවේ ආන්ඩුවේ ඉස්පිරිතාල වල දෙන්නෙ නැතුව ගියාමනේ...
  12. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    කෝ බන් දැන් දශක ගානක ඉදන් ලන්කාවේ බිහිවෙන්නෙ ඒලෙවල් උඩින් පාස් බුද්ධිමතුන් නේ? උන් මොනාද බන් රටට කරලා තියෙන්නේ කියපන්කෝ?
  13. GuneBhai

    නාගදීපයට උතුරෙන් තහංචියක් !!!

    පළාත් සභා අයින් කරන්න බැරි ඉන්දියාව නිසා මූලිකව.
  14. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    අප්පා මොරටුවේ උන්ගේ කුහක ගති නැති උනුත් නෑ. හැබැයි උන් දොස්තරලා තරන් කුහක නෑ.
  15. GuneBhai

    නාගදීපයට උතුරෙන් තහංචියක් !!!

    එතකොට උඹ කියන්නෙ උතුරට පළාත් සභාව දුන්න එක වැරදිද?
  16. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    පොන්සි උට්ටලා බන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ කැම්පස් ගියාට පස්‍සේ උන් අයින්ස්ටයින්ලා වෙනවා කියල. ලොල්
  17. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    ඉතින් ක්ලිනිකල් ප්රැක්ටිකල් දෙන්නෙ නැත්තෙ කැම්පස් ගිය දොස්තරලාම නේ? ඇයි බයද දන්නෙ නෑ සල්ලි ‍තියෙන උන් වැඩ පෙන්නද්දි. උඹලගෙ ඔය බොරැ කුල වාදේ අකුල ගනිල්ලා බන්. උඹලට අනාගතයක් නෑ. දැන් හැම පැත්තෙන්ම වගේ ප්රයිවට් කරපු උන් උඹල‍ව පාස් කරනවා....
  18. GuneBhai

    මාලබේ SAITM ජනසතු කරනු

    මෙන්න මේක තමයි ඇත්ත කතාව. කැම්පස් කුල වාදය. ඇතුලට ගිය උන් උසස් කුලේ. අනිත් උන් අඩු කුලේ. ලැබෙන දේ බාර අරන් උපාධි ගත්ත උන්ට වැදගෙන ඉන්න ඕනි කියලයි මේ කියන්නේ. දුප්පත් හිගන්නන්ට ටිකක් තැන හම්බඋනාම වෙන්නේ මේකයි. කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ.

    No contents