ඉතින් එ්ක තමා කියන්නෙ? සතියක් නොකා එන උනුයි සතියම කාලා එන උනුයි විභාග ලියනවනන් ඒකෙ තියෙන සමානාත්මතාව මොකක්ද? නිකන් බොරැ වැඩ නෙ බන් ඕවා. ඒලෙවල් කියන්නෙ කොහෙත්ම සමානාත්මක විභාගයක් නෙමේ. ඇත්තටම ගත්තොත් කොයි විභාගෙත් සමාන නෑ. මට මතකයි මම ඒලෙවල් ලියන කාලේ අපේ සමහරැ උන් රෝයල් එකේ ආනන්දේ පේප්ර් කලා...