1. GuneBhai

    මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

    ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න සයිටම් එක බැදිලා නෑ. අනික සයිටම් එක එක පාරක් ඒ වැඩේටත් එකග උනා. හැබැයි අර කුහක දොස්තරලා කැමති නෑ ඒකට. උන් තමා මේ ළමයින්ව කොන් කරන්නෙ. රෝගීන් හියියට වැඩක් නෑ ඉගෙන ගන්න දොස්තරලා නැත්තන්. උඹලා නිකන් බොරැවට සයිටම් එකට බනින්න එපා. ඇත්ත කතාව ඔය දොස්තරලාගේ තියෙන කුහක කම.
  2. GuneBhai

    මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

    අනේ නිකන් යන්න අයියා යන්න... උඹලා උඹලගේ උන් කරන කැ* කම වහන්න දැන් අර නෙවිල් අන්කල්ට බනිනවා. ඒවා හරි කැත වැඩ හැබැයි. රටේ දොස්තරලා නැති ඉස්පිරිතාල ඕනෑ තරන්. හැබැයි මේ ළමයින්ට ඉගෙන ගන්න එකක් දෙන්න තරන් මේ අපේ කැ* දොස්තරලා කැමති නෑ.
  3. GuneBhai

    මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

    ඉතින් බන් ඒක හොදයින‍ේ. එතකොට ඔය දුෂ්කර පළාත් වලින් තව වැඩිපුර දොස්තරලාව හදලා ඒ පළාත් වල ඉස්පිරිතාල වැඩි දියුණු කරන්න පුලුවන්නේ...
  4. GuneBhai

    මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

    අනේ පල ඩෝ යන්න. උඹල‍ගේම ‍දොස්තරලා තමයි මුන්ට ඉස්පිරිතාලයක් නැති කලේ ඉස්සල්ලාම. පස්සෙ උන්ම ඉස්පිරිතාල හැදුවාම තොපි ඒවා වලත් ඇද හොයන්න ආවා. උඹලට සල්ලි වලට වෙදකම විකුණන්න හොදයි. හැබැයි වෙන එකෙක් සල්ලි ‍වලට වෙදකම ඉගෙන ගන්නවාට උඹලා අකමැති.
  5. GuneBhai

    පා ගමන....

    අනේ පලයන් බන් යන්න... දැන් කවුද හේන් කොටන්‍නේ.. එහෙ උනුත් දැන් කොළඹ වැඩ කරන්නේ..
  6. GuneBhai

    Ain't Afraid of No Ghost..

    bump... lol
  7. GuneBhai

    අති විශේෂ ගැසට් නිවේදනය...

    ඒ කියන්නෙ ඒ මිනිස්සු ගොන් හරක් ටිකක්.... :lol::lol::lol:
  8. GuneBhai

    රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

    ඕක තනි පචයක් බන්. ඕකේ ලන්කාවට අදාල දෙයක් නෑ....
  9. GuneBhai

    2010, 2015 ඡන්දය දුන් ආකාරය සහ දැනට පවතින මතය

    මාස 3ක් කොහේද දැන් අවුරැදුදකට කිට්ටුයි....
  10. GuneBhai

    රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

    රාවණා කියන්නෙ තනි පචයක් බන්. ඕවාට රැවටෙන්න එපා. රාවණාගේ කියල දෙයක් පෙන්නන්න නැති නිසා තමා ඔය පොතක් කියවලා මූලාශ්‍ර කියවලා වීඩියෝ බලලා රාවණා යුගයක් ගැන හිතන්න බෑ කියලා මතයක් හදලා තියෙන්නෙ.... අපිට අපේම කියලා ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් තියෙනවා. ඒක තියාගෙන මේ ඉන්දියන් උට්ටවල් පස්සෙ යන්න එපා.
  11. GuneBhai

    ICBT

    ane manda ban.. habayi api nan 80% cover kala.... umba kokatath enne naththan yaluwekta kiyala sign karawapan
  12. GuneBhai

    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  13. GuneBhai

    ICBT

    Qs nan kala ICBT
  14. GuneBhai

    to buy HTC desire eye

    mekata palayan... http://mymobile.lk/
  15. GuneBhai

    Nissan LEAF

    මම දන්න අක්කා කෙනෙක් ගාව ලීප් එක තියෙනවා. ඒකෙන් ෆුල් චාජ් කරන් ගල්කිස්සෙ ඉදලා මීගමුවට ගියාම චාජ් එක ඉවරලු ආයේ එන්න. ඉතින් ආයේ චාජ් කරන්න ඕනිලු. හැබැයි කොළඹ දුවන්න නන් අවුලක් නෑලු.
  16. GuneBhai

    Nissan LEAF

    පාවිච්චි කරපුවාට හුටා තමයි. වාහන එන්නෙ නෑ කියන්නෙ පාට්ස් එන්නෙත් නෑ ගොඩක්. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ වැලිව් එක බහිනවා. අනික දැන් ඔය වාහන ආයේ වැඩි ගානට දෙන්නත් බෑ නේ.
  17. GuneBhai

    RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

    සුබ උපන්දිනයක් මචෝ
  18. GuneBhai

    මේක ඇත්තද​?

    bumpi
  19. GuneBhai

    නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ්‌ඩායමක්‌

    රට පාවා දෙන වේසිගෙ පුතාලා ... හෙනගහපන් ඕකුන්ට , ඕකුන්ට පුක දෙන උන්ටයි ...
  20. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    මම යන්නෙ පන්සල් බන්... :lol::lol::lol:

    No contents