1. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    මවුකිරි දුන්නට පස්සෙ පිටිකිරි මොකටද රාලේ බොන්නෙ? එතකොට අප්පුච්චට කලින් උන් ගත්ත ණය ගෙවාලා ඉවරද?
  2. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    උන්ට එහෙනන් දෙයියන්ගෙම පිහිටයි.... :lol::lol::lol:
  3. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    මොන හුට්ටොද බන් පොඩි උන්ට පිටිකිරි දෙන්නෙ මවුකිරි තියාගෙන? :lol::lol: උඹත් පිටිකිරි බිව්ව එකෙක්ද?
  4. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    ඔවු ‍යකෝ දන්නවානන් වාහන ගන්නෙ නෑ....
  5. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    රැපියල් 5000 ක් වත් ගෙවා ගන්න බැරිනන් කසාද බැදලා වැඩක් නෑ මුලින්ම උන්ට රස්සාවක් හොයාගෙන එන්න කියපන්... :lol::lol::lol:
  6. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    ඇයි ‍ආයේ කොහේට යන්නද? පොඩ්ඩක් කියපන් බලන්න. ඉතින් හුට්ටෝ ඒකට දුම් ගාස්තුව 5000 වැඩි කරලා හරියනවාද? අනික රැපියල් 5000 ගෙවා ගන්න බැරි උන්ද ලක්ස ගනන් වල මගුල් ගන්නෙ?
  7. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    උන් අතරින් හොදම උන් තෝරලා ගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනි...
  8. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    කසාද බදින්නෙ එකපාරයි හුට්ටෝ... අව්රැද්දෙන් අවුරැද්ද කසාද බදින්නෙ නෑ...
  9. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    පුක්.... රට විනාසෙ වෙනකොට විවේචන කොර කොර ඉදලා මොනා කොරන්නද? ‍‍මොලේ ඇතුව තීරන ගන්න ඕනි තීරණාත්මක අවස්තාවල. උඹල වගේ දෙකයි පනහෙ සිපයි නිසා මීට වඩා හොද තැනක තියෙන්න තිබුන රටක් ඔහේ එක තැන පල් වෙනවා.
  10. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    ඉතින් ඒකයි දුක. උන් පත්කරගත්තු ආන්ඩුවම අව්රැද්දක් යන්න කලින් උන්ටම එපා වෙච්ච හැටි. අපි ඕක ජනවාරි 8 කලින් කිව්වා. ඇහැව්වෙ නෑ. වැඩි තන්හාවට ගියාම වෙන දේ උන්ට වෙලා තියෙන්නෙ.
  11. GuneBhai

    අමුතු ගතියක් දැනෙනවා

    film eheka nan neme danna tharamata
  12. GuneBhai

    දැවැන්ත පා ගමන....

    :yes::yes:
  13. GuneBhai

    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    අනුර කුමාර බොරැ කාරයෙක්...
  14. GuneBhai

    සුන්දර බඹරගල

    බඹරගල ගිහින් නෑ බන්.... බඹරකන්ද නන් ගිහින් තියෙනවා....
  15. GuneBhai

    සුන්දර බඹරගල

    මාත් බැලුවේ මොකක්ද මේ බඹරගල කියල...
  16. GuneBhai

    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    මහින්ද හැර වෙන විකල්පයක් නැත.
  17. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    කන කොකා ඇඩුවට පස්සෙ ආයේ ‍මොකටද බන් කොක්කු පෙන්නනේ... :lol::lol::lol:
  18. GuneBhai

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    උඹ අලි බොරැවක්නේ කරන්නේ? මහනුවර ගැන උඹ අඩුම තරමේ අඹමල් රේනුවක තරන් දෙයක් දන්නවාද? උඹ අලි ගොන් වස්සෙක් බන්....

    No contents