ඔවු ඔවු අතට සල්ලි හම්බ වෙනකන් බලන් හිටපන්කෝ... ඔච්චර අතට සල්ලි දිදී ඉන්නවට ලේසි නේද කලින් තිබ්බා වගේ අඩු ගානටම දෙන එක. දැන් පොහොර සහනාධාරෙත් කප්පාදු කරලා ඉවරයි.
එළවලු මිල වැඩිවීම තීරණය කරන්නෙ කාලගුනේ නන් ආන්ඩුව ඉන්නෙ මොකටද බන්? ඔක්කොටම අහසට තල්ලු කරලා දාලා නිකන් ඉන්නද?