2010, 2015 ඡන්දය දුන් ආකාරය සහ දැනට පවතින මතය

2010, 2015 ඡන්දය භාවිතය ස&#3

  • 2010 පොදු අපේක්ශක , 2015 මෛත්‍රී - මෛත්‍රී පාලනය හොදයි

    Votes: 7 19.4%
  • 2010 පොදු අපේක්ශක , 2015 මෛත්‍රී - මහින්ද නැවත ආ යුතුයි

    Votes: 1 2.8%
  • 2010 පොදු අපේක්ශක , 2015 මහින්ද - මෛත්‍රී පාලනය හොදයි

    Votes: 1 2.8%
  • 2010 පොදු අපේක්ශක , 2015 මහින්ද - මහින්ද නැවත ආ යුතුයි

    Votes: 0 0.0%
  • 2010 මහින්ද, 2015 මෛත්‍රී - මෛත්‍රී පාලනය හොදයි

    Votes: 2 5.6%
  • 2010 මහින්ද, 2015 මෛත්‍රී - මහින්ද නැවත ආ යුතුයි

    Votes: 4 11.1%
  • 2010 මහින්ද, 2015 මහින්ද - මෛත්‍රී පාලනය හොදයි

    Votes: 1 2.8%
  • 2010 මහින්ද, 2015 මහින්ද - මහින්ද නැවත ආ යුතුයි

    Votes: 17 47.2%
  • වෙනත්

    Votes: 3 8.3%

  • Total voters
    36
  • Poll closed .

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    2010, 2015 ඡන්දය දුන් ආකාරය සහ දැනට පවතින මතය

    රටේ නව පාලනයට දැන් අවුරුද්දකට ලග කාලයක් නිසා, එළකිරියෙ කට්ටියගෙ පොදු මතය විමසන්න හිතුනා. පහලින් තියෙන මොන category එකටද උඹල අයිති වෙන්නෙ කියලා පොඩ්ඩක් දාපල්ලා. මේකෙ අනන්‍යතාවය ආරක්ශා වෙන නිසා ඇත්තම දාපල්ලා. මේක ඇත්තම රටේ තත්වය දැනගන්න දාන එකක්.

    නිකන් යන්නෙපා, බුම්ප් එකක්වත් දාගෙනම පලයව්
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    2004 wara duna thanama thama me parath kattiya waraddagena ranil hari na ranil hari na kiyanne.meke wadiyenmanam dan palane hari na kiyala ka gahanne e kale mahindata redi nathuwa kade giya un.ungen komath wadak na.anith unata kiyanna thiyenne nam rajaya sthawara ratak hadanna oni mulika neethi paddathiya hadala thiyenawa.awashya upanga tika hadagena yanawa.muladi amaru unath awrudu 5 iwara wenakota rata hoda thanakata ei kiyala hithenawa mata nam.ayawaye salli wenkarala thiyena widiya baluwama hodatama pahadili eka.
    balagena imu ithin wenne mokada kiyala.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    2004 wara duna thanama thama me parath kattiya waraddagena ranil hari na ranil hari na kiyanne.meke wadiyenmanam dan palane hari na kiyala ka gahanne e kale mahindata redi nathuwa kade giya un.ungen komath wadak na.anith unata kiyanna thiyenne nam rajaya sthawara ratak hadanna oni mulika neethi paddathiya hadala thiyenawa.awashya upanga tika hadagena yanawa.muladi amaru unath awrudu 5 iwara wenakota rata hoda thanakata ei kiyala hithenawa mata nam.ayawaye salli wenkarala thiyena widiya baluwama hodatama pahadili eka.
    balagena imu ithin wenne mokada kiyala.

    ඔව් බන් තාම ආණ්ඩුවට මාස තුනයි..මුන් මැරෙන්න හදනවා.. :sorry:
     
    අය වැය ගැන මම දකින විදිහට ලොකු දැක්මක් නෑ මචං. මොකක් හරි කරන්න හිතුනහම ඒක කරලා පස්සෙ ඒක justify කරන්න මොනව හරි කියන එක තමයි. හොදම උදාහරණය, ගියපාර හයිබ්‍රිඩ් වාහන වල ගාන වැඩි කරලා ඒක justify කරන්න කිව්වෙ පරිසරය ගැන හිතලයි එහෙම කලෙ, පරිසරය ගැන හිතනවනම් zero emission - electric වාහන පාවිච්චි කරන්න ඕනෙ කියලා. ඒත් මේ පාර electric වාහන 2.5 මිලියන් වලින් වැඩි කරලා. ඒතකොට කලින් ප්‍රතිපත්තියට මොකද වුනේ. අනික අය වැය කියවනකොට කිරි පිටි අඩු කරන එක සාමාන්‍ය මිනිස්සුන්ට බොහොම පැහැදිලිව කියලා මිනිස්සුන්ට පාර වදින එව්ව මිනිස්සුන්ට නොතේරෙන්න බර වචන දාලා කියනවා. එදා මාධ්‍යට අදහස් දක්වපු මිනිස්සු අය වැය හොදයි කිව්වෙ භාගයක් ඒකෙ ඔය වගේ පිටින් පේන දේවල් දැකලා, ඉතුරු භාගේට ටී වී එකෙන් මූන පෙන්නන්න ආසාවට.
    පූල් එකේ ප්‍රතිඵල වලින්ම පේනවා ලංකාවෙ මිනිස්සුන් මුලින් දේශපාලණ පක්ශ තෝරගෙන එක කරන ඕන වැඩක් සධාරණී කරණය කරන එක, මිනිස්සු ප්‍රතිපත්ති වලට ඡන්දෙ නොදි සරණ යන පක්ශ වලට ( යූ එන් පී වෙන්න පුලුවන් ජෙ වී පී වෙන්න පුලුවන් යූ පී එෆ් ඒ වෙන්න පුලුවන් ) ඡන්දෙ දෙනකන් කවදාවත් රට හදන්න බෑ.

    ප. ලි.
    මම දකින විදිහට 2004 වැරදුනේ නෑ මචං, 2004 එහෙම වුන නිසයි යුද්ධය ඉවර වුනෙ. නැත්නම් ඉස්සර වගේ හැමදාම නිවුස් වලට " LTTE ප්‍රහාරයකින් යුද හමුදා සෙබලුන් <මෙච්චරක්> මිය ගියා. සටන් විරාම නිරීක්ශණ කමිටුව ප්‍රහාරය තරයේ හෙලා දකී" කියන එක තවමත් නිවුස් වලට අහන්න තිබුණා.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    whipping.gif