1. GuneBhai

    ඩිලන්ත මාලගමුව..

    bump bump bump
  2. GuneBhai

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    :yes::yes::yes::yes: රැසියාව හරියට බෆර් එක විදියට වැඩ කරන්නෙ....
  3. GuneBhai

    දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side

    නෑ බන් හුගක් ඒවා ටෙස්ට් කරද්දිම ෆේල් කියල අදුන ගත්තා. හැබැයි සමහර ‍ඒවා නන් ඒ කියන්නෙ අර v2 එක ටයිගර් එක ME 262 එක වගේ නන් ඇත්තටම සුපිරි.
  4. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    ඒකට ගණ‍දෙවි නුවණ පහළ වෙනකන් ද බලන් ඉන්නෙ?
  5. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    මුන් නිල් අලි වෙන්නෙ කොහොමද? උඹ‍ලගෙ උන් බොරැවට අලියාට බැනලා රෑට අලියත් එක්ක ඩීල් දාන නිසා රතු අලි කියන්නෙ.
  6. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    ඔය පත්තර කාරයන්ට ගහපුවා සුදු වෑන් වලට අදලා නෑ. අනික ඒ පත්තර කාරයන්ට ගස්සපු අය ‍දැන් ඉන්නෙ යහපාලනේ.... බොරැල්ලෙ ගෙවල් කේස් එක නන් දන්නෙ නෑ. සමාජවාදය ෆේ්ල්. උඹ නවීන සමාජවාදය කියන්නෙ මොකක්ද?
  7. GuneBhai

    දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side

    එල මචන්... හැබැයි උඹ දාපු හුගක් ආයුධ operational ඒවා නෙමේ. එක්ස්පෙරිමෙන්ට විතරයි.
  8. GuneBhai

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    :lol::lol::lol::lol: කොහේද බන් රැසියාව හම්බයන්ගෙන් කෑවේ? උඹ කතාකරන්නේ තුර්කිය ගැනද, චෙච්නියා ගැනද නැත්තන් ඇෆ්ගනිස්තා‍නේ ගැනද?
  9. GuneBhai

    දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side

    umba tanks gana wisthara gaththe acthung panzer ekenda?
  10. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    අනේ පලයන් බන් යන්න මහින්දට විරැද්ධව කතා කරපු කාවද සුදු වෑන් වලින් ඉස්සුවේ එකෙක් කියපන් බලන්න? උඹලා නිකන් චන්ඩි වෙන්න දැන් කියනවා ඒ කාලේ මර්ධනය තිබ්බා කියලා. හැබැයි ඇත්ත කතාව අදට වඩා හොද නිදහසක් එදා තිබ්බා කියන එක. අනේ පල යකෝ යන්න.. නවීන සමාජවාදය? ඒ මොකක්ද? :lol::lol::lol:
  11. GuneBhai

    RAWANA RAJATHUMA ?

    මොන දොරක් ද බන්... ගල්ලෙනේ කුහරයකට පස් පිරිලා වගේ මම දැක්කෙ.. ඕවා හාරා හාරා ඉන්න තරන් පිස්සුවක් පුරාවිද්‍යාවට තියෙනවද?
  12. GuneBhai

    RAWANA RAJATHUMA ?

    දන්න ලබ්බ තමා කියන්නෙ...
  13. GuneBhai

    RAWANA RAJATHUMA ?

    බොරැ නන් ඉතින් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් කීවත් බොරැ....
  14. GuneBhai

    සල්ලි දීල අත පිහිද ගත්තම සේරම හරිද.....

    අනේ උකේ... මහින්දයා නිදහස් කලේ නිදහස් කරන් ඕනි ටික විතරයි.. එ්කත් කලේ පුනුරැත්තාපනය කරලා... ඒකට මේවා... නිකම්ම ඇප දෙනවා... ප්රබා හිරේ හිටියත් දැන් නිදහස් කරයි...
  15. GuneBhai

    වෙල් විදානේ ට බදු බනිස්

    අනේ මන්දා උන්ම කියලා උන්ම හිනා වෙනවා....
  16. GuneBhai

    වෙල් විදානේ ට බදු බනිස්

    :lol::lol::lol::lol::lol::lol: ඇවන්ගාඩ් එකෙන් පස්සෙද බන් හොරෙක් උනේ...
  17. GuneBhai

    කොටි 24 ක් නිදහස්

    සිරා කතාව....
  18. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    චන්දෙ දීපු නවීන බුද්ධිමත් ‍අය තමයි ඉතින්....
  19. GuneBhai

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    වැරදි පෙන්නලා දුන්නට කමක් නෑ.. හැබැයි එහෙම තියාගෙන මහින්දයාට වඩා සිය දාස් ගුණයක් නරක සෙට් එකකට රට බාර දෙන්න කඩේ ගිය එකටයි උඹට බනින්නෙ....
  20. GuneBhai

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    හෙළයො නෙ‍මේ බන් ඕවා කරන්නෙ සුද්දට අහවල් එක දීපු කලු සුද්දොයි එහෙම කරනනෙ...

    No contents