මේක තවත් ලන්තයක් කියලා බනින්න නම් එපෝ..
වැඩිපුරමබුට් දෙන්නේ කෙල්ලොද?කොල්ලොද? මට නම් හිතෙන්නේ කෙල්ලෝ කියලා..මේක මගේ අදහසක් විතරයි..අනිත් අයගේ කොහොමද දන්නේ නැ.. garment පරිසරය ගැන කතා කොලොත් වැඩිපුරම බූට් දෙන්නේ කොල්ලෝ කියලා මගේ අදහස...බහුතරය ගැන කතා කරද්දී කොල්ලෝද වැඩිපුරම බුට් දෙන්නේ??උඹලගේ අදහස් දාපල්ලා..