~ කොල්ලෙක් …උනාම " රස්තියාදුවත් " ඕනෙමද ? ~

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Ela ela.Hmmmmm I am so sick of girls:dull::dull:

    අර මොකෝ බන්.. එහෙමමත් කියන්න එපා උනුත් අපිට කවද හරි ඕනේ වෙනවනේ.
    උඹට ඉතින් දැනටනම් ඕනේ නෑනේ.. මුලින් ඉගෙනීමේ කටයුතු ටික හොඳට කර ගනින්
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අර මොකෝ බන්.. එහෙමමත් කියන්න එපා උනුත් අපිට කවද හරි ඕනේ වෙනවනේ.
    උඹට ඉතින් දැනටනම් ඕනේ නෑනේ.. මුලින් ඉගෙනීමේ කටයුතු ටික හොඳට කර ගනින්

    එත් දැන් තියන වාතාවරනය අනුව ලව් කරනවා බොරු දැන් මෙහෙමනම් අෆි ලව් කරන කොට කොහොම තියෙයිද:shocked::shocked::shocked:.........හිතෙනකොටත් බයයි:shocked::shocked:Btw thanks broo;):):)
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ithn yako kello wage api gewal walata wela bonikko nalawa nalawa innada :P
    matanm gedara inna gyama epa wenwa,
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හෑ යකෝ අෆිට ඕන මගුලක් කරන්න පුලුවන් එකම ලොකය තමයි GTA උබ කිව්වට අෆි නවත්වයි:no::no::no::growl::growl::frown::frown:

    :rolleyes: ගහපන් ගහපන්.. :shocked: චීට් දාගෙන හතර වටේට අල්ලපන් පොලිසියෙන් එද්දි ලොල්.. :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි වලක් බැස්සට අවුලක් නැහැ.............
    හැබැයි හැමදේම මැනේජ් කරගන්න දැන ගන්න ඕන...............
    යාළුවෝ නැතුව ජීවිතෙන් වැඩක් නැහැ.............
    මම කියන්නේ අවංක යාළුවෝ ගැන.............
    යාළුවෝ සෙට් වුනහම ඉතිං පොඩි වටයක් ගහනවනේ..............
    ගානට මිම්මට ඕන දෙයක්............
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    reputation_neg.gif
    ~ කොල්ලෙක් …උනාම "... 06-14-2011 06:49 PM mach pora wennna epa ponnnayo


    හම්බේ මට බයේ බැහැ බිත්තර කට්ටක් දීපන් හැන්ගෙන්න:lol::lol:කව්ද පො*නයා කියලා මම කියන්නේ නැහැ ඉතින්. මේ -රෙප් එක දාපු එකා පො**යෙක් නෙවේනම් මට -රෙප් නොදී මුනටම කියනවා:lol::lol::lol:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    පොඩි වලක් බැස්සට අවුලක් නැහැ.............
    හැබැයි හැමදේම මැනේජ් කරගන්න දැන ගන්න ඕන...............
    යාළුවෝ නැතුව ජීවිතෙන් වැඩක් නැහැ.............
    මම කියන්නේ අවංක යාළුවෝ ගැන.............
    යාළුවෝ සෙට් වුනහම ඉතිං පොඩි වටයක් ගහනවනේ..............
    ගානට මිම්මට ඕන දෙයක්............
    :yes::yes::yes: