කිසිවක් නොදන්න අහිංසකයෙක් අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවයි![]()
ඌ මේ හෙන අහිංසක කොල්ලා බං..
හරි පිලිවෙලකට වැඩ කරන එකෙක් වැඩිය කතා බතා නෑ..
කිසිවක් නොදන්න අහිංසකයෙක් අන්තිමට ජිවිතයෙන් වන්දි ගෙවයි![]()
ඌ වැඩේ කරයි මේ පොඩි කොල්ලෙක් 25ක් 26ක වගේ..
මේ ගෙවල් වල 3d ඩිසයින් අදින්න පුලුවන් නේද, අපි ගෙයක් 3d ව ඇදලා ගෙදර අපිට එක එක කෝනෙන් බලන්න පුලුවන් වෙන විදියේ, ගෙදර ඇතුලට ගිහිල්ල බලන්න පුලුවන් වෙන විදියේ සොෆ්ට්වෙයාර් තියෙනවාද, ගූගල් අර්ත් එකේ වගේ ,
ඔව් කරයි කොහොමත් ඉතුරු ගාන ගන්නත් පුළුවන්නෙ.
මම අහල තියනව දැන් ලංකාවෙත් ඔහොම කරන කම්පනිස් තියනවා කියල
තියෙනවා.වැඩේට හොඳ දක්ශ Graphic designer කෙනෙක්ව හොයාගන්න ඕනි.
,එලියට යනවා කියලා ඔහොමත් යනවද,
කොහෙද ගියේ![]()
ඕක කරන්නෙ වෙනම කම්පනි ඕනද , නැත්නම් කන්ස්ට්රක්ශන් කරන කම්පනි වලින් කරන දෙයක්ද කස්ටමර්ස්ලාට ලේසි වෙන විදියේ බිල්ඩින්ග් එකේ පෙනුම බලාගන්න
ඇඩෝබි එකේ තියෙනවා නේද , ඔය වගේ වැඩ පුලුවන්ද දන්නෑ
ගෙවල් ඇතුලේ ඇවිදින වගේ දේවලුත් කරන්න පුලුවන්ද,
ඇදලා තියෙන ප්ලෑන් එකක මෙශර්මන්ට් වලින් අදින්නනේ තියෙන්නෙ නේද,
අවුලක් නැත්නම් ඒ සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා කියන්න පුලුවන්ද
Ai man kiuwe ada eliyata yanawa kiyala..oyata mage birth day eka mathaka nane...ape nanda mata salli dunna kamathi deyak ganna kiyla..ithin man poth ganna giya...
ලොකු කම්පනිස් වල තමයි හැබැයි ඔය වැඩේ කරන ඩයල් ඉන්නේ.
පොඩි පොඩි එවල නම් දන්නේ නෑ එමිලෝ.
සමහරවිට ඉන්ඩත් පුළුවන්
na bn.podi ekak.open sourcehttp://www.sweethome3d.com/![]()
බර්ත්ඩේ එක කියලා නෑනෙ ,මට මට කේක් දෙන්න වෙයි කියලා
ඇවිදින දේවල්, ඇතුල බලන්න පුලුවන්.ඇඳලා තියෙන මෙශර්මන්ට් වලටම අඳින්න ඕනි.ඔය 3D max,maya වගේ ඒවලින් කරන්න පුලුවන්.නමුත් හොඳ දක්ශයෙක් ඕනි වැඩේට.ඒ වගේම හොඳ කම්පියුටර් එකක් ඕනි.