ඒ වගේ අයනම් ඉතින් කොහොමත් බයානකයි
ඔව්. එදාට තමයි හොදටම ඉස්සෝ ඇල්ලෙන්නේ.
හද එලියට උඩට එනවලු ඉස්සෝ.
අඩි දෙකක් වතුරට ගිහින් කූඩයක් අරගෙන වතුරට දාල ගත්තොත් ඉස්සෝ ඕන තරම්
මේ උඹ පරන එකෙක්නේ.. මල් බබාව දන්නවද උඹ..
වෙබ් සයිට් එකක් හදල දෙන්නං කියල සේරම විස්තර ටික ගෙන්න ගත්ත ඌට වෙච්ච දෙයක් නෑනේ..
සල්ලි දුන්නේ නෑනේ?
මේ උඹ පරන එකෙක්නේ.. මල් බබාව දන්නවද උඹ..
වෙබ් සයිට් එකක් හදල දෙන්නං කියල සේරම විස්තර ටික ගෙන්න ගත්ත ඌට වෙච්ච දෙයක් නෑනේ..
ඔව් ඒ දවසට මොකක් ද සිද්දියක් තියෙනව තමයි. අර බාදිය වඩදිය වගේ එකක් ද කොහෙද
සල්ලි ගන්න මාව හම්බෙන්න වරෙං කිව්වා නෝ කතා නෝ සිනා ඌ..
ඉස්සෝ තැම්බුම් හොද්ද කාල තියනවද?
ඔය සමහර වෙලාවට ඇවිත් යන්නෙ. ළඟකදිනම් දැක්කෙ නෑ හැබැයි.
එළකිරි එකේ ගොඩක් වෙබ්සයිට් හදන අයනම් ඉන්නව.
සල්ලි ගන්න මාව හම්බෙන්න වරෙං කිව්වා නෝ කතා නෝ සිනා ඌ..
වෙන එකෙක්ට භාරදුන්න
මොන වගේ සයිට් එකක් ද හදාගන්න හදන්නෙ? කාට හරි කියල?
නිකන් කට්ටියට බලන්න වගේ එකක් ද? නැත්තම් ඒ තුළින් බිස්නස් ගන්න වගේ ද? එහෙනම් ඉතින් SEO වගේ ඒවත් බලපානව.
ඒ මොකක් ද ඒ? ඉස්සො හොදි කාල තියෙනව. ඉස්සො තැම්බුම් හොදි කියන්නෙ?