1. NEMISIS

    කැටපෝලේ 😍 (Katapole)

    මම තාමත් කැටපෝල හදනවා, Online ගෙනාපු සුපිරි ඒවත් තියනවා, කොහොම හදලද මන්දා ඒවයෙන් විද්දම හරි කෙලින් යනවා, ඒ තරම් හිතන්නෙ නැතුව විද්දා උනත් වදිනවා රබර් පටියට වඩා සුපිරි රබර් බට වගේ ජාතියක් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන්, ඒව පට්ටම සිරා, පොඩි කැටපෝලයක් උනත් පට්ටම දුර යන්න විදින්න පුලුවන් ඒවයෙන් හැදුවම...
  2. NEMISIS

    Power surge එකකට CEB එකෙන් වග කියනවා ද?

    පවර් අවුලක් උනාට PC එක ඇතුලෙ තියන කෑලි වලට ඩැමේජ් එකක් වෙන්න විදියක් නැහැ එහෙම වෙනවා නම් වෙන්නෙ PSU එක බාල එකක් නම් කම්පියුටර් PSU වල තියෙන්නෙ SMPS ඒව අවුට්පුට් එක රෙගියලේට් කරන්න හදලා තියෙන්නෙ, ගොඩක් වෙලාවට අලුත් PSU 90-300V විතර රේන්ජ් එකක වැඩ කරනවා, ඒවයෙ අවුට්පුට් එක input එක අනුව ඩිපෙන්ඩ්...
  3. NEMISIS

    HONDA_FD4_Review

    මම සේරම දේවල් වගේ ස්ටැෆඩ් එකෙන් කරන නිසා කවදාවත් පාට්ස් අවුලක් වෙලා නැහැ. උන් ලඟ ඕන පාට් එකක්/රෙපෙයාර් කිට් එකක් තියනවා. සමහර වෙලාවට බඩු ඉවර වෙනවා ඒ උනාට මාසෙකින් විතර ආපහු තියනවා තව පිටින් ගන්නවා නම් Tec motors එකේ තියනවා, හැබැයි එතන ගොඩක් වෙලාවට made in thailand පාට්ස් තියෙන්නෙ, ස්ටැෆඩ් එකේ...
  4. NEMISIS

    download karanna

    ඔවු ගොඩක් වෙලාවට පොඩි එකාට පෙන්නන සිංදු Education චැනල් එහෙම සේරම ඩවුන්ලෝඩ් කරලා බලන්නෙ ඒව දෙතුන් පාරක් නෙමෙයි සමහර ඒව සිය ගනන් බලලා ඇති. Media server එකක් වගේ ගැහුවා නං හරි දැනට මං USB Drive එකට දාල ටීවි එකට ගහලා තියනවා,
  5. NEMISIS

    download karanna

    එතකොට බන් අපේ ඩේටා දෙපාරක් කැපෙනවානේ, අපි බැලුවම ඌට ලැබෙන ගානට වඩා අපෙන් වියදම් වෙලා එතකොට මගේ හෙන වීඩියෝ සෙට් එකක් තියනවා watch later දාල, මාසෙ අන්තිමට සේරම ටික ඩවුන්ලෝඩ් කරලා බලන්නෙ,
  6. NEMISIS

    Ceramic Casserole

    Na Mama cast iron set eka genapu wele thawa badi godak thibba, duty + handling walata giye 6000ta aduwen.
  7. NEMISIS

    Ceramic Casserole

    තාමත් ගන්න තියෙන්නෙ තඹ බාජන මේකක් ගනින්
  8. NEMISIS

    HONDA_FD4_Review

    නෑ බන් දීල ගන්න එකක් නැහැ තව ලොකු ගානක් යට කරන්නෙ නැතුව
  9. NEMISIS

    Ceramic Casserole

    ඔවු ඒ උනාට මේන්ටේන් කරන්න අමාරුයි බන් හෝදලා ආයෙ රත් කරලා වේලන්න ඕන, තෙල් ගාල තියන්න ඕන සීසන් එක ගියොත් තෙල් ගාල අවන් කරන්න ඕන පැයක්, ඒකයි අමාරු ඇයි කාස්ට් අයන් වල තෙල් හිඳින්න බැරි හේතුව ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ ------ Post added on 1611222644
  10. NEMISIS

    Bank transfer

    CEFT වල ලිමිට් එකක් තියනවා නේ 5M ද කොහෙද, මම 5M වෙනකන් CEFT කරලා තියනවා හැබැයි හැම ඔන්ලයින් බැංකින් සිස්ටම් එකකම අපිට ඕන විදියට ඕක මාරු කරන්න බැහැ, සමහර ඒවයෙ විතරයි පුලුවන්. සමහර ඔන්ලයින් බැංකින් සිස්ටම් වල ලිමිට් එක කියලා හදා ගන්න ඕන, ලොකු ලිමිට් එකක් ඕන නම්
  11. NEMISIS

    HONDA_FD4_Review

    ඔවු මචන් ඊයෙ ගිහින් ටියුනප් එකක් එහෙම කරන් ආව ස්ටැෆඩ් එකෙන්ම ප්ලග් හතර දාල, ඉන්ජෙක්ටර් අනම් මනම් ටික ක්ලීන් කරලා සම්පූර්ණ වැඩේට 35K ගියා
  12. NEMISIS

    Ceramic Casserole

    මං නං Cast Iron එකක් ගත්තා ඕන එකකට ඔට්ටුයි Amazon Link
  13. NEMISIS

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    මහ ලොකු කොන්ක්‍රීට් වැඩක් නං ඉතිං demolition hammer එකක් ගන්න ඕන https://ikman.lk/en/ad/dongcheng-demolition-hammer-breaker-dzg06-6-for-sale-colombo-1 සාමාන්‍ය වැඩක් නං hammer mode එක තියන rotary hammer එකක් ගත්තා නම් කර ගන්න පුලුවන්. rotary hammer එකේ ගාන අඩුයි හැබැයි වාසියකට තියෙන්නෙ ගෙදරට ඕන...
  14. NEMISIS

    WhatsApp වගේ ලංකාවෙ Voip Apps

    නීති කේස් එකක් නැහැ මම ඔය ස්පේස් එකේ වැඩ කරලා තියනවා ටිකක් මොබියිල් ඇප් දෙකකම VOIP ඇප් කරන කම්පැනියක ෆුල් ටයිම් වැඩ කරලා තියනවා, තව තැනක පාට් ටයිම් කරලා තියනවා, හැබැයි ඒ ඇප් දෙකම පබ්ලික් යන ඒව නෙමෙයි කෙලින්ම කම්පැනි ඇතුලෙ එන්ට්‍රප්‍රයිස් ටාගට් කරලා හදපුවා, එතකොට පබ්ලික් යූසර්ලාට යූස් කරන්න බැහැ...
  15. NEMISIS

    amazon to kapruka products buying help

    මම ගෙන්නගෙන තියනවා කීප පාරක්ම කිසි අවුලක් නැහැ, සයිට් එකේ තියන මේල් එකට email එකක් දාපන් විස්තර එවනවා.
  16. NEMISIS

    Questions Vodka බොන්න ආස අය

    Vodka ඕන එකකට ආසයි, ආසම absolut raspberry flavoured local නං keruv
  17. NEMISIS

    CNC මැෂිමක් හදන්න උදව්වක් දෙන්න කෙනෙක් ඉන්නවාද? :oo:

    ඔය පොඩි ඒවයෙන් උඹට ඕන තරම් කොලිටියට කපන්න බැහැ මචන්, පොඩි අකුරු පොඩි පොඩි කෑලි තියන නිසා ඇකියුරසි එක වැඩි එකක් ඕන වෙන්නෙ මම කියන්නෙ කරන්න බැහැ කියන එක නෙමෙයි ඔය ප්‍රොෆෙශනල් ලෙවල් වැඩකට ගන්න දෙයක් home made cnc එකකින් කරාම එන කොලිටිය මදි පොඩ්ඩක් බලපන්කෝ යූටියුබ් එකේ තියනවා ඔහොම පොඩියට හදපුවයෙ...
  18. NEMISIS

    pork දොල දුක

    ඔය බන් හැම සුපර් මාකට් එකකම වගේ පෝක් තියෙන්නෙ අලුත්ම ඒව ගන්න නම් ඉතින් මස් කඩයක් හොයා ගන්න වෙනවා නැත්තං ෆ්‍රීස් කරපුවා තියනවා ඕනම සුපර් මාකට් එකක, ඒව අවුලක් නැහැ මමත් ඉඳල හිටලා ඒවයෙන් ගන්නවා මස් කඩ ගානෙ යන්න බැරි උනාම. මමත් අනිවා ගෙනත් ෆ්‍රීසරේ තියන දෙයක් ඕක, ඉස්සර වයිෆ් කන්නෙ නැහැ මම ගෙනත් මම...
  19. NEMISIS

    amazon to kapruka products buying help

    කප්රුක එකේ ටැක්ස් එක කියලා හෙනම ස්කෑම් එකක් යන්නෙ ඕනම අයිටම් එකකට කොටේශන් එකක් අරන් බලපන්කෝ, අරන් ඒ අයිටම් එකේ ටැක්ස් එක කස්ටම් සයිට් එකේ තියන ටේබල් වලින් බලල කැල්කියුලේට් කරලා ගනින්කෝ කප්රුක එවුන් සමහර වෙලාවට ටැක්ස් එක අයිටම් එකේ ගානෙන් 50%ක් විතර ගන්නවා මම ඔය කතාව කෝල් කරලා ඇහුවා, ඇහුවම කියනවා...
  20. NEMISIS

    චාජර්

    Branded එකක් ගනින්. මගේ ලඟ තියනවා Aukey 65W charger එකක්, මේක පැය 15-16 වගේ ගහලා තියෙන්නෙ. අවුරුදු 3ක් විතර තිස්සෙ යූස් කරනවා අතට දැනෙන්න ලාවට රත් වෙනවා විතරයි මේක ගත්තෙ 4500කට විතර Ali එකෙන් Aukey, Anker, Belkin වගේ හොඳ බ්‍රෑන්ඩ් තියනවා. හැබැයි ගනන්.

    No contents