1. NEMISIS

    Unreal Engine

    stolen what??
  2. NEMISIS

    තොල් හැපුනම බෙහෙත් ?

    සිග්නල් වලට වඩා හොඳ රසක් නේද බන් තියෙන්නෙ. සිග්නල් වලට වඩා ටිකක් අර closeup වගේ රසක් නේ තියෙන්නෙ. කූල් වෙලා නම් යනවා පට්ට විදියට
  3. NEMISIS

    වැක්සින් දෙකම අරන් ඉවරයි

    එහෙම වෙන එකක් නැහැ ආපහු මාස 6න් තව එකක් දුන්නම තව මාස 6ක් හරි අවුරුද්දක් හරි ඉෆෙක්ටිවු වෙයි නෝමලි ටෙට්නස් වලට එහෙම කරන්නෙ එකක් ගැහුවොතින් අවුරුදු 2යිද කොහෙද එකක් ගහලා සති 2න් සහ මාස 3න් තව දෙකක් දුන්නොත් අවුරුදු 5ක් තියනවා, අවුරුදු 5න් තව එකක් දුන්නොත් අවුරුදු 10ක්ද කොහෙද තියන සීන් එකක් තියනවා...
  4. NEMISIS

    මී උණ ගොඩක් බයානකද?

    ජලාශ වල නාන්න ගිහින් නං හැදෙන්න විදියක් නැහැ ගලා යන්න නැති වතුර තියන කුඹුරු වලින් වගේ නං හැදෙන්න පුලුවන් අවුවටත් ඒ විසබීජ විනාස වෙනවා කියලා අහල තියෙන්නෙ මීයන්ගෙ කිඩ්නි වලද කොහද ඒ බැක්ටීරියාව ඉන්නෙ හැදුනු ගමන් හොස්පිටල් අරන් ගිහින් මුලින්ම හොයා ගත්තොතින් කිසි අවුලක් නැතුව සනීප කරන්න පුලුවන් මම...
  5. NEMISIS

    12000ක සප්ලිමන්ට්ස් වලට 7000ක් ටැක්ස්

    මේක මම ඇත්තටම අත්විඳලා තියනවා බඩු ගෙන්නද්දි කවදාවත් වැඩිපුර වැදිලා නැහැ මම ගේන බඩු වලට ටැක්ස් එක දල වශයෙන් ගෙදරදි හදලා බලලා ඒ ගාන අරන් යනවා ක්ලියර් කරන්න යද්දි, ගොඩක් වෙලාවට ගොඩක්ම අඩු ගානක් ටැක්ස් වැදිලා තියනවා සමහර ලොකු අයිටම් වලට කියලම ටැක්ස් එක ගහන්නෙ සමහර වෙලාවට කියනවා මල්ලි මේකට නම් හරියටම...
  6. NEMISIS

    HONDA_FD4_Review

    ඔවු බන් පාට්ස් වල නං කිසිම අවුලක් නැහැ බොඩි පාට්ස් නං රී කන්ඩිශන් ගන්න තියනවා කිසිම අවුලක් නැහැ, අනෙක් පාට්ස්නුත් රීකන්ඩිශන් සමහර වෙලාවට තියනවා, ඒත් මම කවදාවත් දාල නම් නැහැ ස්ටැෆඩ් එකේ ඕනම පාට් එකක් තියනවා නැත්නං ගෙනල්ලා හරි දෙනවා, බ්‍රැන්ඩ්නිවු බොඩි පාට්ස් උනත් තියනවා.
  7. NEMISIS

    Drill ගණන්

    Torque wrench නං ගන්න ඇති, මොකද ඒක ගොඩක් මිකැනික්ලට ඕන වෙනවානේ. AC Paul එකේ බලන්න, දැන් Stanley කරන්නෙ Dimo නේ උන් ලඟත් ඇති. Bench Vice එක ඔය අඟල් කීයද ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නැහැ කියලා හිතෙන්නෙ, Vice නං පංචිකාවත්තෙ/සංඝරාජ මාවතේ රවුමක් දැම්මා නං අඩුවට හොයා ගන්න තිබ්බා මට woodworking vice...
  8. NEMISIS

    Drill ගණන්

    මෙහෙ ඔය ඇක්සසරීස් හොයන්න නැහැ බන් මම ඕන බඩු ටික සේරම එක සැරේක ඇමසන් එකෙන් ඕඩර් කරලා දා ගන්නවා මටත් සෑන්ඩර් එකට දාන පොලිශින් පෑඩ් සෙට් එකක් ඕන කාර් එක කට් ඇන්ඩ් පොලිශ් එකක් කර ගන්න, හොයන්න නැහැ බන් මෙහෙ කලින් සැරේ බඩු ටිකට ඒක දාගන්න අමතක උනා හැබැයි එහෙම ගන්න කලින් අනිවා මෙහෙ තියද කියලා හොයන්න ඕන...
  9. NEMISIS

    කොළඹ හිගන්නෝ

    ඔවු ඔවු මූන බලපු ගමන් පේනවා ගියපු පලවෙනි දවසෙම නිකන් මූ පාක් එකේ අයිති කාරයා වගේ ඇවිත් බෙන්ච් එකේ කොනකින් ස්ටිකරයක් තියලා ගියා, ආයෙ ඇවිත් සල්ලි එකතු කරන් යනවා. මං ඒ ස්ටිකරේ එහෙම්ම තියෙන්න ඇරලා හිටියා. මූ ඇවිත් සල්ලි ඉල්ලුවා. මං කිවුවා ටිකට් අරන් ඇවිත් මොකටද සල්ලි දෙන්නෙ කියලා හෙනට කතන්දර කියලා...
  10. NEMISIS

    කොළඹ හිගන්නෝ

    බොරැල්ල පැත්තෙ ඉන්නවා ඩෙනිම ඇඳලා ශර්ට් එක යට කරපු ඩයල් එකක් කඩ්ඩෙන් කතා කරලා සල්ලි ඉල්ලන. බස් වලයි හෝල්ට් වලයි ඉන්නෙ. හොඳට ඇඳල රැවුල වවලා ඉන්න එකෙක්, හැබැයි සල්ලි ඉල්ලන ටික ඇරෙන්න වෙන දෙයක් කඩ්ඩෙන් කතා කරන්න බැහැ. තව ගෑනු කෙනෙක් හම්බෙලා තියනවා නුගේගොඩ පාලම හරියෙදි සහ කොල්ලුපිටිය හන්දියෙදි(එකම...
  11. NEMISIS

    උඹලට ඉස්සර tv එකේ දූරදර්ශන් පෙනුනද ?

    VHF අයන ගෝලයෙන් පරාවර්තනය වෙන්නෙ කොහෙද බන්, VHF කියන්නෙ line of sight තියෙන්න ඕන, හැබැයි කඳු බිල්ඩින් වගේ දේවල් වලින් පරාවර්තනය වෙලා එන්න චාන්ස් එකක් තියනවා අයනගෝලයෙන් පරාවර්තනය වෙලා අපිට එන්න නම් 30MHz වලට වඩා අඩු ෆ්‍රීකුවෙන්සි එකක් තියන්න ඕන, ඊට වැඩි ඒව අයනගෝලය හරහා යනවා. අයන ගෝලයෙන්...
  12. NEMISIS

    HONDA_FD4_Review

    ඔවු කෙලම වෙලා යනවා ප්ලග් 8ක් දාන්න ගියා නං ගලවපු ප්ලග් හතර ඉකමන් එකේ දාල විකුන ගන්න බැරි වෙයිද දන්නෑ එකක් 500-1000ට වත් :D ඔව NGK තමයි ගලවපු ප්ලග් හතර තියනවා, ලොකු අවුලක් නැහැ තව දුවන්න පුලුවන් ඒවයෙනුත් 80න් ප්ලග් මාරු කරලා ටියුනප් එකක් කරන්න කියලා මැනුෆැක්චර් කියලා තියනවානේ දැන් 97යි ඒක නිසා...
  13. NEMISIS

    Eyepax anyone?

    මට එහෙම ලොකුවට කේස් එකක් උනේ නැහැ මම SSE වලින් ජොයින් වෙලා TL වෙනකල් හිටියා. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. වැඩ වැඩියි, ඇන ගත්තම බැනුම් අහන්න වෙනවා.පඩි වලත් ලොකු අවුලක් නැහැනේ බන් පර්සනලි වැඩ වැඩි එක ඇරෙන්න ලොකු අවුලක් දකින්නෙ නැහැ, වෙන කම්පැනි එක්ක ගත්තම ඉන්ටර්නල් පොලිටික්ස් එහෙම ඇත්තෙම නැති...
  14. NEMISIS

    HONDA_FD4_Review

    නෑ බන් මේ ගනන් ගිය සතියෙ, මම අර ටියුනප් එකක් කරා කිවුවෙ මේ ටිකත් එක්ක කරේ. මට පැටලිලා, vtec packing එක තමයි spool filter assay කියලා තියෙන්නෙ, එතකොට මචන් උඹ කියපු ගාන හරි 3240, spool filter assy කියලා QTY එක දාල දාල තියෙන්නෙ පාට්ස් වලටනේ, අනික්වා ලේබර් කොස්ට්. යට තියෙන්නෙ ලේබර් කොස්ට් එක...
  15. NEMISIS

    HONDA_FD4_Review

    6200/= නෑ බන් කම්පැනි ලාබයිනේ එහෙම බලද්දි, මුන් ජෙනුයින් දාලත් 2000යි නේ ගාන දාල තියෙන්නෙ ------ Post added on 1611634303
  16. NEMISIS

    HONDA_FD4_Review

    දැනට මට එක සැරේ තනි වැඩකට කරන්න උනු වියදම් වැඩිම එක තමයි AC Cooler(Condensor) එක දාන්න උනා ලීක් එකක් ඇවිත්. ඒක දාල සම්පූර්න වැඩ ටිකට හැත්ත ගානක් ගියා ඒ ඇරෙන්න නෝමල් රනින් මේන්ටනන්ස් වලටත් ටිකක් වියදම් වෙනවා බ්‍රේක් පෑඩ් එහෙම ගනන්, තව ක්ලච් එකේ මාස්ටර් සිලින්ඩරේ රෙපෙයාර් කිට් එකක් දැම්මා වොශර්...
  17. NEMISIS

    Eyepax anyone?

    මං දැන් එහෙ නෙමයි බන් අයින් වෙලා අවුරුදු 4ටත් කිට්ටුයි
  18. NEMISIS

    මේ කාලකණ්ණි සද්දෙ මොකෙක්ගෙද කියල කියන්න පුළුවන්ද

    රැහැයියෙක් නෙමයි, රැහැයියාගෙ එක දිගට සද්දෙ එන්නෙ, දෙනියායෙ අපේ වත්තෙ නං හවස් වෙද්දි රැහැයියොන්ගෙ සද්දෙ පටන් ගන්නවා, ගානක් නැහැ අපිට නං මේ රැහැයියා ඔය සද්ද කරන එකාට කියන්නෙ පළගැටියා කියලා තමයි අපි ඕකුන්ට කියන්නෙ ගෙවල් ඇතුලෙ නං හැදෙන්නෙ නැහැ කුඹුරුවල එහෙම හැදෙන්නෙ, රෑට ලයිට් එකට ගේ ඇතුලට එනවා...
  19. NEMISIS

    කැටපෝලේ 😍 (Katapole)

    මම නං නිකන් ඔහෙ අහු උනාම ඕඩර් කරපුවා තියෙන්නෙ මේකක් තියනවා මං හෙන අඩුවට ගත්තෙ මේකත් කිසි අවුලක් නැහැ...

    No contents