class එක හොඳට කරපන්, ක්ලාස් හතර පහක් සෙට් කර ගත්තා නම් උඹට වියදමට කීයක් හරි හොයාගෙන ඉන්න තිබ්බා.
මම කැම්පස් කාලෙ ගානක් හොයා ගන්න O/L එකෙක්ට සයන්ස් ක්ලාස් කරා
මාසෙට දවස් 4යි, 3500ක් ද කොහෙද හම්බුනේ මාසෙට, දැනට අවුරුදු 10ට විතර කලින් නේ, ඒ ගානයි මහපොලයි තව ස්කොල් එකකුත් හම්බුනා මට, කැම්පස්...