1. Rahula Kasun

    වයිෆ් ට කියවල කරගන්න වැඩ

    කිරිය නිසා කසාද එපාවෙච්ච මගේ හිත ආයෙ හදාගෙන කසාදයක් කරගන්න කියල හිත සතුටෙන් ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවෙ. තොපි දෙන්නා ආයෙම මට කසාද එපා කරා.
  2. Rahula Kasun

    දමිත් අසන්ක

    කෑල්ල බූට් එක තියල මූ සයිකො ගහල මොකක්ද සීන් එකක් වුනේ. හරියටම දන්නෙ නෑ බන් සීන් එක.
  3. Rahula Kasun

    අයිසේ විනි ස' ට පඹයා පඹයා ගාන්නේ , ස' වසයි හොදේ

    :lol: "ඒ දවස්වල යම් සිදුවීමක් උනා තමයි"
  4. Rahula Kasun

    මෝටර් බයික් වලට තියෙන ආසාව.....

    :yes: (y) ඒක හරි මචන් මං ඒක වැරදියි කියන්නෙ නෑ, මං කියන්නෙ බයික් වලට බනින උන් ඉන්නව බයික් low profile වාහනයක් ගානට දාල, අන්න උන් ගැනයි මචන් මං කියන්නෙ..
  5. Rahula Kasun

    මෝටර් බයික් වලට තියෙන ආසාව.....

    :love2: මමනම් hornet වලට පුදුම ආසාවක් බන් තියෙන්නෙ. :D :love: චැසි 150ක් ගන්න තමයි හිතන් ඉන්නෙ. කොල්ලෙක් බයික් එකකට බනිනවනම් අනිවා ඌ පොන්නයෙක්, එච්චරයි. බයික් එකක් කියන්නෙ කොල්ලෙක්ගෙ ලේ වලම තියෙන දෙයක්, ඔය ක්ලච් බැලන්ස් බැරුව ගිහින් ඇනගත්තු පොන්සියොත් බනිනව, තව බයික් එකේ පිහිටෙන් දියුනු වෙලා...
  6. Rahula Kasun

    රෙදි masks

    ඕක තේරුමක් නැති වැඩක් මචන්. පාට පාටින් එකේකා ස්ටයිල් එකට රෙදි මාස්ක් දාගෙන යනව මාස්ක් එකක් දැම්ම කියල පෙන්නන්න, නොදා ගිහින් ආවා වගේ වැඩක් බන් ඔය.
  7. Rahula Kasun

    Developersලා ටික වරෙන්.

    ඉස්සෙල්ලම කරන්නෙ Udemy එකේ complete course එකක් අරන් A-Z බලනව, මටනම් video එකකින් බලල ඉගෙනගන්නව ඇරෙන්න මොන විදියකින්වත් ඔලුවට යන්නෙ නෑ බන්, ඉස්සෙල්ලම බේසික් ටික හරියට ඔලුවට දාගන්නව, ඊට පස්සෙ scratch එකේ ඉදන් implementation පටන් ගන්නව පොඩියට. එතකොට එන errors එහෙම google කරල බලනව, දවසට පැය 3ක්4ක්...
  8. Rahula Kasun

    කොරොනා ආතල් 😂

    :lol: :lol:
  9. Rahula Kasun

    අවුල් මේක

    :eek: මොකා?
  10. Rahula Kasun

    EssJeeEm එළකිරි කොල්ලෙක්

    :yes: :love: Hats off bro..!
  11. Rahula Kasun

    අයියාට මන්නයකින් කොටා පැන ගිය මල්ලී ලොරියට බිලි – ඇඳ යටට රිංගූ මව බයටම මිය ගිහින්

    "ගැටුම සිදුවන අවස්ථාවේදී බියට පත්වී ඇඳක් යට රිංගා ඇති ඔවුන්ගේ මවද බයටම මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසනවා." :( :( :sorry: පවු මචන් ඒ අම්මා
  12. Rahula Kasun

    උබලට දුක නැද්ද?

    අඩේ උබ ඕව හිතන්න එපා මචන්, එකම අවුල පොඩි කාලෙ ඉදන් උබට හොද යාලුවො ටිකක් සෙට් වෙලා නෑ,එච්චරයි....
  13. Rahula Kasun

    Software engineering help

    ඉස්සෙල්ලම මචන් උබ දිගටම කරන්න ආස පැත්ත ගැන හිතපන්, system eng යනවනම් ඔය c#/php deep ඉගෙනගත්ත කියල ලොකුවට වැඩක් වෙන්නෙම නෑ, ඒවට linux, kubernates/ docer, shell scripting, aws අනම්මනම් ඉගෙනගනින්, උබ full stack dev වගේ යනවනම් JS/ REACT/ ANGULER සෙට් එක ඉගෙන ගනින්, JAVA නම් Java වල deep යනකම් හරියට...
  14. Rahula Kasun

    BCS Professional Membership - Application Supporter

    උඩට උඩට

    No contents