XR එක කෙල්ලොන්ට හදපු බයික් එකක්නෙ බන් . . .
ස්පීඩ් පුටාට කෙල්ල කියප්පු එක හෙලා දකිනවා..


Last edited:
XR එක කෙල්ලොන්ට හදපු බයික් එකක්නෙ බන් . . .


XR එක කෙල්ලොන්ට හදපු බයික් එකක්නෙ බන් . . .
පොල් මාමා නං ඉතිං ඕල් රවුන්ඩර් නේස්පීඩ් පුටාට කෙල්ල කියප්පු එක හෙලා දකිනවා..![]()
ලොකු ටයර් දානවා කියන්නේ සල්ලි දීල ගුටි කනවා වගේ සීන් එකක් නේ?
තෙල් කිරීම,පිකප් අඩුවෙනවා.
මගෙත් 40% වගේ හිතේ තියනවා 160ක් දාන්න. මේ තියන එක ගෙවිල හැමිනිලා කුජිත උන දවසක හිතෙන එකක් තමයි.![]()
XR එක කෙල්ලොන්ට හදපු බයික් එකක්නෙ බන් . . .






ඒක තමා මම මේක දීල ස්කූටියක් වගේ අරගන්න කියල බැලුවෙ.![]()
අද රුපියල් 120ක් ගහල 45km ගියානෙ බොලව්. පුල් මාවලස්

පොල් මාමා නං ඉතිං ඕල් රවුන්ඩර් නේ


යකෝ ඒක ක්ලිප් බෝඩ් එකේ තිබිලා අර පෝස්ට් එකත් එක්ක වැටිලා තිබ්බෙ... අකුලෝලම පල...


mata nam set xr big wheel eka
මගේ එකේ 2014 version එක
![]()



බයික් එක ලෙඩ වෙලා. electronic/trical පැත්තේ ලෙඩක්.
මිට සතියකට කලින් තමයි මුලින්ම දැක්කේ. ගිය බදාදා රෑ වෙලා ගෙදර එද්දී බයික් එක ගේ ගාව නතර උනා. ඇද ඇද තමයි වැදුනේ. charge එක 12 දශම ගානක් තිබබ හැබැයි.කෝකටත් කියල බැටරිය චාජ් කරලා ගැහුවම සතියක් වැඩ කරා ලෙඩක් නැතුව. දැන් අද මම ගෙදර එද්දී බයික් එක start උනේ නෑ. තල්ලු කරලා තමයි start කරගත්තේ. ගෙදර ඇවිත් බැටරිය ගලවල බැලුවම ඒක රත් වෙලා(විනාඩි 45ක ගමනක් වැල්ලවත්තේ ඉඳන් මුල්ලේරියාව පැත්තට), වෝල්ටේජ් එක 13.4ක්. වටේට තිබ්බ frame එකත් ටිකක් රත් වෙලා තිබ්බේ, cdi එකත් ඒ frame එකේ ගානටම රත් වෙලා තිබ්බේ. heat source එක නම් බැටරියම වෙන්න ඕන.
මොකක්ද දන්නේ නෑ කේස් එක?
වයර් ෂෝට් එකක්ද බලපන් මුලින් ?
Regulator එකත් චෙක් කරලා බලපන් . .
අද උදේ ගැහුවම(self start) ටක ටක සද්දයක් එනවා බැටරි ටර්මිනල් සෙට් වෙන ගැජට් එකකින්(regulator එකද?). එකේ 30A fuse එකක් තිබ්බ උණු වෙලා ඇද ගහල, හැබැයි contact තියෙනවා. සුද්ද කරලා, තල්ලු කරලා ස්ටාර්ට් කරා බලන්න. ස්ටාර්ට් නම් උනා, හැබැයි හෙඩ් ලයිට් පිච්චුනා(බල්බ් දෙකේම head). දැන් මුකුත් කරන්නත් බයයි.
ප.ලි: solenoid එකෙන් සද්දේ එන්නේ(manual එකේ තියෙන්නේ starter magnetic switch කියල)

rectifier
starter relay
battery
check karapan