෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Dinnata wada hodai paradunanam

    patta cha
    kulaya gahuve nathnam oya tikath na

    reeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeegena gauwe...thawa podden nanawa
    bowlersla handle කරගන්න බැරුව මොන captaincyද?
    පැරදුනානම් ඔයිට හොඳා චන්ඩි මල්ලිගෙ ඔලුව බහින්න.
    ඌ දන්නෙ මාලිංගට මුලින් ඕවර් දෙකයි අන්තිමේ ඕවර් දෙකයි දෙන්න විතරයි.මැතිව්ස් ඩිල්ෂාන් ටීම් එකේ හිටියද කියලත් මතක නෑ.fast bowlersලට ගහන්න ලේසි වෙලත් දිගටම උන්ට දුන්න.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    තිසර ඒත් පාඩමක් ඉගෙනගෙන නෑ බං. බලපන් අද බැට් කල හැටි. මෙලෝ රහක් නෑ ඌත් දැන්. :angry::angry:

    මැච් දෙක තුනක් off එකේ හොඳට ගැහුවා.මං හිතුව ඌ හදාගෙන කියල.බංග්ලාකාරයෝ හොඳට බෝල් කළා තිසරට.credits should be given to them
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන රෙද්ද හරි කරලා ජාමෙ බේරගත්තා මදැයි.
    බංගලියොත් පට්ට හොරු නෙ. සංගාට ගිය කැච් එක හොදට සද්දෙ ඇහෙනවා. ඒත් ඌ ගියෙ නෑ..
    අපේ උනුත් ලාස්ට් ඕවරෙ ලාස්ට් බෝල් එකේ ඔස්ට්‍රේලියාවෙදි කරපු දේම ආයෙ කලා..
    :rofl:

    කමක් නෑ කොහොමෙං හරි දිනුවා මදැයි.
    සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මුං එක්ක ඊලග මැච් සෙට් එක දිනන්න නං..
    දැක්කනෙ බැදගෙන ගහපු හැටි :nerd::nerd:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: ටීම් එකෙන් බාගයක් ඩ්‍රොප් කරලා, අලුතෙන් එවුන් දාලා ගැහුවත් මීට වඩා ලකුනු ගන්නවා, මීට වඩා ලේසියෙන් දිනනවා :lol::lol::lol: :rofl::rofl::rofl: T20 WC will be ours :P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16270308 said:
    :lol::lol::lol: ටීම් එකෙන් බාගයක් ඩ්‍රොප් කරලා, අලුතෙන් එවුන් දාලා ගැහුවත් මීට වඩා ලකුනු ගන්නවා, මීට වඩා ලේසියෙන් දිනනවා :lol::lol::lol: :rofl::rofl::rofl: T20 WC will be ours :P:P

    Api auction eken captain jenek ganna one:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    ane manda ban.thisara perera t20 specialist habai gahanna danne leg side witharai.magenam adahasa meyalawa test play karawanna ona.ethakota tamai batting hadenne.ahema nathuwa bat eka aran awith aheta maheta wanuwata wadak na.hoda shots naha,parawal dekak 3 wanawa.witarai.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ane manda ban.thisara perera t20 specialist habai gahanna danne leg side witharai.magenam adahasa meyalawa test play karawanna ona.ethakota tamai batting hadenne.ahema nathuwa bat eka aran awith aheta maheta wanuwata wadak na.hoda shots naha,parawal dekak 3 wanawa.witarai.

    Test cap kiyanne watina deyak eka me nikan ohe wanana unta gahanna tiyena match ekak newe.unta tama t20 tiyenne.test match ekak denawa nam e standard eka hadala one denna.test walin wenne player complete wena eka.:)chandimal tama test cap dena puluwan ekek newe api dunnata under developed.aus wala sa wala un ohoma jokers la test gassane na.oneday t20 gassuwata
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Shaun Marsh maru 100k gahuwa..kagena..Gata dala..Injuryakuth thiyagena..
    U echcharama outside the offtump hoda nethi unata leave karala elata gahuwa...
    Pol adiyek,Gon part ekak wela hitiya Steve Smith maruma batek wela...
    AUSlata ela kalayak uda wela...!
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ane manda ban.thisara perera t20 specialist habai gahanna danne leg side witharai.magenam adahasa meyalawa test play karawanna ona.ethakota tamai batting hadenne.ahema nathuwa bat eka aran awith aheta maheta wanuwata wadak na.hoda shots naha,parawal dekak 3 wanawa.witarai.
    Lankawe aluth batala hugak ewun poladiyo..Okun risk nethuwa gahanta danne..
    Harak wage age hayyama dala bat wanana eun inne...
    Kusalyath oka thama wenne Test gassuwe naththan.....:baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Shaun Marsh maru 100k gahuwa..kagena..Gata dala..Injuryakuth thiyagena..
    U echcharama outside the offtump hoda nethi unata leave karala elata gahuwa...
    Pol adiyek,Gon part ekak wela hitiya Steve Smith maruma batek wela...
    AUSlata ela kalayak uda wela...!

    In 2010 ashes in aus steve smith batterd at no 7 n david lloyd said its one position up thn he shud be he eged adersons ball to starus at slip.see the difference:) he still lacks footwork when going for backfoot drives bt he knows his game limitations n scoring areas.what we hv done with our guys? They made ordinary medium pacer to no 3 .now hes out f side alright bt he wil b bk. im pretty sure muirhead z d next sensation thy r going to bring him to bangla sure thy wil gv him easy games n hogg wil b used in othergames.:) when we gonna find a leggy u spin. .nt just a leggy:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මොන රෙද්ද හරි කරලා ජාමෙ බේරගත්තා මදැයි.
    බංගලියොත් පට්ට හොරු නෙ. සංගාට ගිය කැච් එක හොදට සද්දෙ ඇහෙනවා. ඒත් ඌ ගියෙ නෑ..
    අපේ උනුත් ලාස්ට් ඕවරෙ ලාස්ට් බෝල් එකේ ඔස්ට්‍රේලියාවෙදි කරපු දේම ආයෙ කලා..
    :rofl:

    කමක් නෑ කොහොමෙං හරි දිනුවා මදැයි.
    සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මුං එක්ක ඊලග මැච් සෙට් එක දිනන්න නං..
    දැක්කනෙ බැදගෙන ගහපු හැටි :nerd::nerd:

    සිරාවට මේ යන විදියට වන්ඩේ සීරිස් එක නම් ගේමක් දෙන්න වෙයි දිනන්න :angry::oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බින්දු;16270308 said:
    :lol::lol::lol: ටීම් එකෙන් බාගයක් ඩ්‍රොප් කරලා, අලුතෙන් එවුන් දාලා ගැහුවත් මීට වඩා ලකුනු ගන්නවා, මීට වඩා ලේසියෙන් දිනනවා :lol::lol::lol: :rofl::rofl::rofl: T20 WC will be ours :P:P

    ow bn.... kulaya gahuwe nattn anathai wage :baffled:
     
    sachitha4444

    Active member
  • අර්ජුණ ලොක්ක තමා මිනිහා බන්.. උ කලින්ම ipl වර්ජනය කරපල්ලා කිව්වහම මේ සොන්න රෑන මහින්ද මාමා හම්බ වෙලා අර්ජුනටත් කෙළලා ENG series එකත් cancel කරගෙන ipl දිව්වා. අද එහෙව් IPL එකම උන්ට ඇරියා:lol::lol::lol::lol: ඒකලේ ගෙම්බරෙන් හිටියනම් අද ඕකුන්ගේ නම්බුව හරි ඉතුරුයි. ජන්ගි මාලයයි සංගයි නම්බුව බේරගත්තා...:lol::)
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    මොන රෙද්දක්ද බන් මේ කැප්ටන්සි අතින් සුපිරියටම හිටපු රටක් නේද....:growl:
    1. එකෙක් පාඩම් ඉගෙන ගනිමින් ඉන්නකොට අනිත් එකාට කැපා දෙනව
    එලඟ මැච් එකේ තිසරටත් කැපා දෙයිද දන්නෑ :rolleyes:
    2.කුසල් ඇතුලු මුල් පෙල සෙට් එකගෙ පු* කඩි කනවද බන් පොඩ්ඩක් මැනේජ් කරගෙන ගහන්න බැරිද? :no:
    3. බෝලස්ල 8 ක් හිටිය අද කොච්චර ප්‍රෙශර් එකක් දෙන්න තිබ්බද දැන් බෝලස්ලව ටීම් එකට ගන්නෙ ෆීල්ඩ් කරන්න විතරද :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    yakoooooooooooo ubala api mehema innath un lankawe 11 dena athare sellan karannath un cricketers la nisa...prfsnla crickertersla nisa..api methana katin match gahuwata real time play karanne un....:lol::lol::lol::lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    In 2010 ashes in aus steve smith batterd at no 7 n david lloyd said its one position up thn he shud be he eged adersons ball to starus at slip.see the difference:) he still lacks footwork when going for backfoot drives bt he knows his game limitations n scoring areas.what we hv done with our guys? They made ordinary medium pacer to no 3 .now hes out f side alright bt he wil b bk. im pretty sure muirhead z d next sensation thy r going to bring him to bangla sure thy wil gv him easy games n hogg wil b used in othergames.:) when we gonna find a leggy u spin. .nt just a leggy:(
    Steve smith came long way in the last year...He started to mature from a inconsistent batsman to a organised player in the England Ashes series.He palyed a patient knock of 90 odd..on the flat but bit abrasive track which prepared to exploit Swann in the Oldtrafford,Mancherter. He got out by playing absolutely rubbish shot.I was listening to the BBC TMS radio commentary in that moment and Geoff Boycott said Smith's a Muppet when he payed that shot.:lol::lol:And he got a good century at the Oval on the flattest track I've ever seen in England..But his real improvement came at the Perth..Where he got wonderful hundred and proved his matureness at the Sydney test by scoring a century on one of the hardest pitches in the recent time.
    This is a truly remarkable innings..Yes he've found his limitations and become very organised player.He hits the bad ball to the boundary with patient.
    Remarkable improvement he got...
    In 2010/11 Ashes series he didn't know who he is or what the test cricket is..He has come a long way...
    Yes Muirhead seem to have that persona to be a good Leggy..He should mature in the Shefield Sheild level and International level..So much promise's there..
    Macho...I think SL pitches more suitable to finger spinners than wrist spinners..SL pitches have'nt that bouncy nature like in the Aussie pitches which've so much venom for Wrist spinners even though have'nt spin much ..But If we had a good Wrist spinner It'd be a gem..Sikkuge seems to have something..But not sure about him..
    Anyway we should find any kind of spinner who has good spinning stock bowl.Nothing to do with impatient 100 variations bowlers..:baffled::baffled:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොන රෙද්දක්ද බන් මේ කැප්ටන්සි අතින් සුපිරියටම හිටපු රටක් නේද....:growl:
    1. එකෙක් පාඩම් ඉගෙන ගනිමින් ඉන්නකොට අනිත් එකාට කැපා දෙනව
    එලඟ මැච් එකේ තිසරටත් කැපා දෙයිද දන්නෑ :rolleyes:
    2.කුසල් ඇතුලු මුල් පෙල සෙට් එකගෙ පු* කඩි කනවද බන් පොඩ්ඩක් මැනේජ් කරගෙන ගහන්න බැරිද? :no:
    3. බෝලස්ල 8 ක් හිටිය අද කොච්චර ප්‍රෙශර් එකක් දෙන්න තිබ්බද දැන් බෝලස්ලව ටීම් එකට ගන්නෙ ෆීල්ඩ් කරන්න විතරද :angry:
    KUSAL MOKO KALE BAN :baffled::baffled: