1. NEMISIS

    පානදුර තල්මස් පොකුර

    Thanks and yeah I know the story about the sea-cow, දැන් මං හිතන්නෙ ආයෙත් ඉන්වා ටිකක් conservation efforts නිසා මම පොඩි කාලෙ හොඳට මතකයි මුහුදු ඌර කියලා මස් පොලේ පවා තියනවා, හැමදාම කල්පනා කරේ මුන් මේ මොනවද මුහුදු ඌර කියලා විකුනන්නෙ කියලා සැකේ තිබබට Dugong හරි ඩොල්ෆින් වගේ එකෙක් වෙන්න ඇති කියල...
  2. NEMISIS

    පානදුර තල්මස් පොකුර

    මුහුදු ඌරා කියන්නෙ මොකාද ඩියුගොං මස්ද ඔය මුහුදු ඌර කියලා විකුනන්නෙ
  3. NEMISIS

    USA වල ඉඳලා බඩු ගෙන්නනෙ කොහොමද

    ow sea freight ගෙදරට එවනවා නම් තව ගානක් ඇඩ් වෙනවා ලංකාව ඇතුලෙ ශිපින් වලට මම නම් වෙයා හවුස් එකට ගිහින් ගන්නෙ.
  4. NEMISIS

    රන් මකුණා

    මටත් කියවද්දි නම් සමහර වෙලාවට බෝරින් වෙනවා සිංහල තරම් එක දිගට කියවන් යන්න බැහැ හැබැයි audiobook අහද්දි නම් නතර කරන්න හිතෙන්නෙ නැහැ පට්ටෙට ආස හිතෙනවා, ලගදි ඇහුවා the martian (2015 ෆිල්ම එක ගහපු එකේ ඔරජිනල් පොත), ඒක පට්ටම සිරා ෆිල්ම එක මොකද්ද කියලා හිතෙනවා ඒක ඇහුවම classics එහෙම පට්ටම ආතල්, Moby...
  5. NEMISIS

    USA වල ඉඳලා බඩු ගෙන්නනෙ කොහොමද

    ලොකු අයිටම් නම් laksiri shipping උන්ගෙ සර්විස් එකක් තියනවා cubic feet එකකට 8$ යි, ඒත් අඩුම 5 cubic feet ශිප් කරන්න ඕන, ඒ කියන්නෙ පොඩිම අයිටම් එකක් උනත් ඩොලර් 40ක් ශිපින් වලට යනවා තව පැකේජින් අරවට මේවට ඩොලර් 35ක් වගේ යනවා සේරම ඩොලර් 75ක් යනවා අඩුම ගාන. මම කරන්නෙ අයිටම් කීපයක් එකතු කරලා දා ගන්නවා
  6. NEMISIS

    iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?

    Apple care නේ වොරන්ටි කියලා තියෙන්නෙ. හරි තැනකින් නම් ගත්තෙ ඇක්ටිවු කරගන්න පුලුවන් කොහෙන් ගත්තා උනත් ලංකාවෙ BT, FW හරි වෙන Apple authorized ඕන තැනකින් වොරන්ටි දෙනවා Apple care active නම්, ගත්තෙ කොහෙන්ද ඇයි අපෙන් ගත්තෙ නැත්තෙ වගේ බයිලා මොනවත් අහන්නෙ නෑ, සීරියල් එක ගහලා වොරන්ටි ස්ටේටස් එක චෙක්...
  7. NEMISIS

    බිහිසුණු අත්දැකීමක්

    බයික් නම් පරිස්සමෙන් පදිනවා නම් බය වෙන්න දෙයක් නැහැනේ පාරෙ යනකොට ඇවිත් වද්දනවා කියලා වගේ බය නම් පාරෙ පයින් යනනත් බැහැනෙ බයික් වල යන ගොඩක් දෙනා හිතන්නෙ අස්සෙන් දාගෙන යන්න පුලුවන් උනාම invincible කියලා. වැදුනම ගොඩක් වෙලාවට මැරිලම තමයි නවතින්නෙ කියලා හරියට හිතට වැදුනා නම් ගොඩක් බයික් වල යන උන්...
  8. NEMISIS

    ශලනි තාරකා හත්පොලේම ගා ගනී..!!!

    ඒක තමයි ඔතන හිනාවෙන්න තියෙන්නෙ බැරි කමට නෙමයි මොකද ඕකිට සිංහල බැරුවද ඔය බැරි මරගාතෙ කඩ්ඩෙන් දාන්න ගිහින් තියෙන්නෙ. ලංකාවෙ ෆෑන්බෝයිස්ලා හිතං ඇත්තෙ එංගලන්තෙන් ඇවිත් ඉන්නෙ කියල වගේ නෙ, ඕක බලන උන් හිතනවා ඇත්තෙ අමේබේ මෙන්න කඩු කියලානේ
  9. NEMISIS

    රන් මකුණා

    ඔරිජිනල් එක හොයන් කියවපන් මාත් ඉස්සර හෙනට සිංහල පොත් කියෙවුවා, පස්සෙ ටික ටික kindle එකේ කියවන්න ගත්තා පස්සෙ audiobook අහන්න ගත්තා, ඒක මාරම ෆාස්ට් අයිඩියා එක හොඳට එනවත් එක්ක ඕනි වෙලාවක අහන්නත් පුලුවන් මම අහපු හැම එකේම වගේ ඔරිජිනල් english එක ට්‍රාන්ස්ලේශන් වලට වඩා පට්ටම සිරා
  10. NEMISIS

    ශලනි තාරකා හත්පොලේම ගා ගනී..!!!

    නිකන් කෑල්ලට මල පැනලා කියවනකොට වගේ හිතට එන සේරම කියාගෙන කියාගෙන යනවා මං මේ මොකද්ද කියන්නෙ කියලා ඒකිටත් අයිඩියා එකක් නෑ අහල බලන්න ඕන කොහෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කියලා මටත් ඒ තරං බෑ, මං නං ඒක හින්ද සිංහලෙන් කියන්න ඕන එක ටයිප් කරනවා මෙන්න මෙහෙම
  11. NEMISIS

    SUBARU

    7ක් නම් හොඳටම හොඳයිනේ බන් මගේ සිවික් එකෙත් පෑගුවොතින් 6-7 තමයි කරන්නෙ මං හිතන්නෙ ඕවයෙ 3-4 කරනවා ඇත්තෙ PS මගේ යාලුවෙක් ඉන්නවා NZ වල උගේ ලග තියනවා සුබාරුවක් අර හර්ස් එකක් වගේ එකක්, ලීටර් 60 ටැංකිය විනාඩි 45න් ඉවර කරන්න පුලුවන් කිවුවා
  12. NEMISIS

    හෙට පෝය දවසේ...

    එහෙත් ලොකු කේස් එකක් නැහැ 3ක්ද කොහෙද අර මාලු මාකට් එකට ගිය උන් නේ අහු උනේ, ඊට පස්සෙ කවුරුත් අහු උනේ නැහැ මෙහෙ රස්නෙත් නැහැ ගෙදර ඉඳන් වැඩ කරනන්න මෙහෙ ලේසියි, ඒක නිසා ආවා ටික දවසක් ඉඳලා එන්නත් පුලුවන් කියලා.
  13. NEMISIS

    හෙට පෝය දවසේ...

    අඩේ මාත් මේ දවස් වල දෙනියායෙ ඉන්නෙ
  14. NEMISIS

    අද අපි ෆෑන් එක හයි කරනවා...

    මොකද්ද යකෝ කාලත් එන්න තරම් ලොකුවට හයි කරන ෆෑන් එක සෙපරේට් වයරින් එකක් තිබ්බෙ නැද්ද ෆෑන් එකට, වයරින් එකත් එක්ක ගහන්න ඕනිද අපේ ගෙදරට ෆෑන් 5ක් විතර හයි කරා මම, සේරටම වරුවක් වගේ ගියේ සේරම තනියම කරලත්
  15. NEMISIS

    ගෙදර දොරේ වැඩ [DIY]

    මම ඔය සීන් එක දැනන් හිටියෙ නැහැ මම සර්ජිකල් වලින් හෝදන්නෙ ටිකක් dirty තුවාලයක් උනොත් නැත්නම් එවලෙම බෙටර්ඩීන් ක්‍රීම් එකක් තියනවා ඒකත් පට්ටම සිරා, පොඩි තුවාල නම් එක දවසයි ඒකට සේලයින් එකකුත් ගන්න ඕන
  16. NEMISIS

    ගෙදර දොරේ වැඩ [DIY]

    මම නම් ගන්නෙ ඒක අලවපු MDF එකමයි, (MDF මෙලමයින්), බෝඩ් එකේ ගාන පොඩ්ඩයි වැඩි වෙන්නෙ වැඩේ ලස්සනට තියනවා, edge band වෙනම ගන්නවා සර්කියුලර් සෝ ගනිද්දි 7-1/4inch blade සයිස් එක තියන එකක් ගන්න. MDF හරියට කපන්න දත් වැඩි අලුත් බ්ලේඩ් එකක් ගන්න. නෝමලි එන්නෙ 24 teeth blade එකක්,ඒක රෆ් කට් කියලා කිවුවට මට...
  17. NEMISIS

    ගෙදර දොරේ වැඩ [DIY]

    නෝමලි ඇකයුරසි වැඩිම ටේබල් සෝ එකේ, නමුත් ඔය දෙකම එකට තියන ඒව එහෙම නැහැ මයිටර් සෝ පාට් එක නිසා, අනික MDF ලොකු බෝඩ් නේ තියෙන්නෙ , ඕකෙන් කපන්න නම් ටේබල් එකක් වෙනම හදා ගන්න වෙයි. ලී වලින් ටේබල් එකක් හදා ගත්තතින් ගානට ඕක මවුන්ට් කර ගන්න වගේ ලොකු ඇකියුරසි එකක් ගන්න පුලුවන් මම කපන්නෙ සර්කියලුර් සෝ...
  18. NEMISIS

    රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

    රොහලෙන් පැන ගිය කොරොනා රෝගියාට කුපිත වුනු ගම් වාසීන් පහර දී දැඩි සත්කාර ඒකකයේ වගේ නිවුස් වල ගියා නං බලෙං වත් එලියට ගන්න බැරි වෙනවා
  19. NEMISIS

    සෙල්ලම් බඩුවක්

    Toy shop වල තියනවා හැබැයි ලඟදි අපි දන්න බබෙක්ට එකක් ගන්න ගිහින් තිබ්බෙ හෙන පරන කැඩුනු එකක් විතරයි කඩේ එකා කිවුවෙ සෙල්ලම් බඩු දැන් එන්නෙ නැහැ රිස්ට්‍රික්ශන් එක නිසා, ඒක නිසා හොයන්න බැහැ කියලා. හැම තැනම එහෙමද දන්නෙ නැහැ
  20. NEMISIS

    තව අඟල් පහක්

    උස කියන්නෙ සර්වයිවල් සිටුවේශන් එකකදි පට්ටම එජ් එකක් එන ෆීචර් එකක් ගෑනු කෙලින්ම ඉවෝල් වෙලා තියනවා උස උන්ට කැමති වෙන්න

    No contents