1. NEMISIS

    Kfc චිකන් වල වරද්දන තැන

    නැ බන් නිකන්ම බදින්නෙ සමහර KFC වල පේන්නම බදිනවා, අර දැල් කූඩෙක දාල බැදලා ගන්නවා මම දැකලා තියනවා.
  2. NEMISIS

    ගේ හදාගන්න උදව්

    කොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ
  3. NEMISIS

    Dialog Home broadband එක Siganl නැතුවත් වැඩ

    ඩයලොග් උන් ෆ්‍රී දෙනවා හැබැයි පැකේජ් එක 35GB එකට වඩා ලොකු එකක් තියන්න ඕන, 55GB හරි ඊට වඩා ලොකු එකක් හරි මට එකක් දෙන්න ඇහුවා, ඕක ගැහුවම රවුටරේ උන් අරන් යනවානේ, එතකොට මට එහෙමෙහෙ අරන් යන්න විදියක් නැහැ, sim එක දාන්න තියන්නෙ අවුට් ඩෝ යුනිට් එකට, ඒක නිසා මං එපා කිවුවා.
  4. NEMISIS

    තැඹිලි වොඩ්කා එක බීල තියේද? 😣🤮

    ලෝකල් වොඩ්කා බොනවා නං ඉතිං keruv තමයි, මට නං මේකයි ෆොරින් වොඩ්කා එකකයි ලොකු වෙනසක් නැහැ. keruv එකට පට්ටම ආසයි මං ඒකට ගහන්න එකක් නැහැ, 2000ට අඩුවෙන් නං ගන්න බැහැ 2800ක් ද කොහෙද අන්තිමට ගද්දි
  5. NEMISIS

    මම ළමයෙක්ට ගණන් උගන්නනව

    class එක හොඳට කරපන්, ක්ලාස් හතර පහක් සෙට් කර ගත්තා නම් උඹට වියදමට කීයක් හරි හොයාගෙන ඉන්න තිබ්බා. මම කැම්පස් කාලෙ ගානක් හොයා ගන්න O/L එකෙක්ට සයන්ස් ක්ලාස් කරා මාසෙට දවස් 4යි, 3500ක් ද කොහෙද හම්බුනේ මාසෙට, දැනට අවුරුදු 10ට විතර කලින් නේ, ඒ ගානයි මහපොලයි තව ස්කොල් එකකුත් හම්බුනා මට, කැම්පස්...
  6. NEMISIS

    කුඹින්ගේ ආත්මේ මාරු කරමු

    අපෙන් වැටෙන කෑම වලටම නෙමෙයිනේ බන් කූඹි එන්නෙ ඒක නිසා පිරිසිදුව තියා ගත්තා කියලා කූඹි එන එක නතරක කරන්න බැහැ මටත් කූඹි කරදරේ දරුනුවටම තියනවා, අපේ ගෙදර එලියෙ ලයිට් දාල තිබ්බමම ඒකට සත්තු ඇවිත්, හැමදාම ලයිට් එක ලඟ බිම ටික දෙනෙක් මැරෙනවා, පොඩි සමනල්ලු මැස්සො වගේ උන්, උදේ ඇහැරිලා බලද්දි අර මැරුනු සත්තු...
  7. NEMISIS

    අලුත් පවර් බෑන්ක් එක (Makita battery USB power source)

    නෑ බන් මම IT ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ, නිකන් ගෙදර වැඩ වලට සහ ආතල් එකට කරන වැඩ වලට මේ ටූල් ගන්නෙ
  8. NEMISIS

    Kohomada kella

    කොහොමද මේක @Emios ගේ ෆේක් එකක් වෙලා මැච් උනු සේරම මේකෙ එක්ස්පෝස් වෙනකොට එහෙම ආතල් එකක් මේ අලුත් අවුරුද්ද පටන් ගනිද්දි උනොත් නං හම්මේ......
  9. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ආතල් එකට woodworking වැඩ කරනවා ගෙදර තියන මට කරගන්න පුලුවන් සේරම වගේ වැඩ ටික කරගන්නවා තව ටූල් එකතු කරන එක hobby එක මගේ.
  10. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    මම අර දාල තියන පැකේජ් ෆෝවඩින් එවුන්ට යවනවා උන් බොක්ස් එකක් මගේ නමට එවනවා ශිපින් සර්විස් එකේ වෙයා හවුස් එකට ගිහින් ගන්න ඕන මොනවත් ඕන නැහැ නිකන්ම අපේ නමට එවනවා, cost එක අඩුයි, 8$ per cubic feet, හැබැයි අඩුම cubic feet 5ක් එවන්න ඕන($40), පොඩිම බඩුවක් ගෙනාවත් එතකොට ඩොලර් 40ක් ගෙවලා cubic feet 5ක්(18...
  11. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    යූස් කරාම ඩස්ට් (ලී කුඩු, දූවලි සේරම) වැකුම් කරලා අයින් කරලා අරන් තියන්න, ඒවට තමයි ජලවාශ්ප රැඳිලා මල එන්නෙ අනිවාර්යෙන් පොලිතින් කවරෙක දාල අරන් තියන්න ටූල් ගොඩක් කල් යූස් නොකර තියනවා නම් එක්ස්පෝස් වෙලා තියන පේන්ට් කරලා නැති මලකන කොටස් වල තෙල් හරි ග්‍රීස් හරි පොඩ්ඩක් ගාල තියන්න තව ටූල් දාන්න වෙනම...
  12. NEMISIS

    පැළ අපනයනය

    අර අපනයනන කෘශිකර්ම මොකද්ද එකක් තියනවා නේ කෝල් එකක් දාල අහපන් කොහොමත් තමන්ම කරලා තමයි හරිම විදිය අල්ලගන්න වෙන්නෙ.
  13. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ගෙදර වැඩ කරන්න එහෙම එන බාස්ලා සමහර වෙලාවට දකිනවා, උන් මූනට මූන බලා ගන්නවා මගේ ලඟ තියන බඩු දැක්කම
  14. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    හරියට පැක් කරලා එවුවොතින් ඩැමේජ් නම් වෙන්නෙ නැහැ වොරන්ටි ගන්න විදියක් නැහැ ටැක්ස් එක ගෙවන්න වෙනවා, ඒත් මෙහෙන් ගන්නවට වඩා නම් ලාබ වෙනවා, ඒව තමයි වෙන්න පුලුවන් අවුල් හරියට පැක් කරලා එවුවොත් අවුලක් නැහැ බන් මන් දැකල තියනවා TV එහෙම නම් නිතරම එතනට ඇවිත් තියනවා,
  15. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ඒ විදිය පාඩුයි බන් ඒක නිසා තමයි මෙහෙම package forwarding service එකක් හරහා ගෙන්න ගන්නෙ.
  16. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    නෑ බන්, උන් එවන්නෙ laksiri seva කියලා වෙනම ශිපින් කම්පැනියකින්, උන්ගෙ customs bonded warehouse එකක් තියනවා පෑලියගොඩ, එතනට එන්නෙ.
  17. NEMISIS

    එකම දේ 100 පාරක් කියලත් කරන්නේ නෑත්තන්?

    මෙහෙත් එහෙම තමයි ඒව නං, මං ලයිට් දාල නිදා ගන්නවා, කම්පියුටරේ වැඩ කරන තැන ෆෑන් එක ලයිට් එක දාල ගිහින් නිදා ගන්නවා මං තේ බිවුවම කෝප්පෙ එතනමයි, මං අස් කරන එකම දේ තමයි වැඩක් කරාම මගේ ටූල් බඩු එහෙම පිහදාල වැකුම් කරලා අලුත් ඒව වගේ ආයෙ පැක් කරලා ලස්නට අරන් තියනවා ඒ ඇරෙන්න අනෙක් ඒව ඔය උඩින් කියලා තියනවා...
  18. NEMISIS

    අලුත් පවර් බෑන්ක් එක (Makita battery USB power source)

    බෑ බන් කෙලින්ම එහෙම යූස් කරන්න බැහැ, ඒ ඒ බ්‍රෑන්ඩ් වල මේ බැටරි සෙට් වෙන සොකට් වෙනස් වෝල්ටේජ් වල වෙනස්කම් එහෙමත් තියනවා නමුත් වෝල්ටේජ් එක එකම නම් බැටරි අනෙක් බ්‍රෑන්ඩ් වලට ගහන්න පුලුවන් ඇඩැප්ටර් තියනවා එතකොට එක ජාතියකින් බැටරි අරන් අනෙක් වර්ග වල ටූල් ගන්න පුලුවන් අර ඇඩැප්ටර් එක්ක, අවුල තියෙන්නෙ...
  19. NEMISIS

    අලුත් පවර් බෑන්ක් එක (Makita battery USB power source)

    දිගටම ටූල් ගැන ත්‍රෙඩ් දාන්න කියලා කවුරුත් කියනවා නේ, දෙක තුනක් දාන්න කියලා හිතුවා මගේ ලඟ තියන සරලම ටූල් එකක් ගැන දාන්න හැදුවෙ, මගේ ලඟ තියනවා කෝඩ්ලස් පවර් ටූල් ටිකක්, ඒවට බැටරි තියනවා Makita 18V, 5Ah බැටරි 4ක් තියනවා, Milwaukee 18V, 5Ah දෙකක් තියනවා. මේ බැටරි යූස් නොකර තිබුනමත් අවුල් යනවා බැටරිය...
  20. NEMISIS

    SLT යක්කු බොලව් 😇 PART 2

    google එකට යනවා කියන්නෙ සර්ච්ම නෙමෙයි සේරම ඇඩ්සෙන්ස් වලට කැපෙන ඩේටා google විදියට කැටගරස් කරලා ඇත්තෙ, googleads වගේ URL වලින් යන ඩේට සේරම google කියලා කැටගරයිස් කරලා ඇති අනික youtube වලත් ඇඩ් serve වෙන්නෙ youtube domain එකෙන් නෙමෙයි googleads හරි google හරි ඩොමේන් එකෙන් එතකොට ඒ ඩේටත් google...

    No contents