මාත් ගියේ ඔය කැම්පස් එකටම තමයි මම ගියේ දන්න එකකේ නෙමෙයි කැම්පස් එකට යන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නැතුව
එහෙම කාටවත් බනින එකට ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නැහැ.
බය නැතුව පලයන්, ගිහින් හයිලයිට් වෙන්නෙ නැතුව කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලාගෙන හිටපන් මුකුත් වෙන්නෙ නැහැ, rag season එක ඉවර උනාම ඕන මගුලක්...