1. NEMISIS

    ඇගේ රස්නිය බලන එක

    ඔවු ඒක හරි මම ඕක දැන් කියන්න යන්නෙ නැහැ, මොකද ඕකෙන් කාටවත් කරදරයක් වත් පාඩුවක් වත් නැහැනේ සීන් එක තියෙන්න සමහර ඔය වගේ myth නිසා ඇත්තටම හානි වෙන දේවල් එහෙම වෙන්න පුලුවන්, අර කොරෝනා මුල් දවස් වල මාස්ක් එක අනික් පැත්තට දාන මගුලක් එහෙම සැරට ගියේ
  2. NEMISIS

    ඇගේ රස්නිය බලන එක

    එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන් කවුරු හරි අපේ තාත්තට කියලා TV එකේ රිමෝට් එකෙන් ඔහොම හෙන බයානක කිරණක් යන්නෙ කියලා දැන් අපි කොයි තරම් කිවුවත් පිලිගන්නෙ නැහැ ටීවි එක ලඟ පාත කවුරු හරි හිටියොත් එයාගෙ ඇගට වදින්නෙ නැති වෙන්ට ටීවී එක ලඟට ඇවිත් රිමෝට් එක යූස් කරන්නෙ
  3. NEMISIS

    අඹ චට්නි

    මම යූටියුබ් බලාගෙන හැදුවා එක පාරක් පට්ටම රසට ආව ඒක නිසා ඒ යූටියුබ් එකම බලාගෙන ඒ විදියටම ආයෙත් හැදුවා, ඒක මෙලෝ රහක් නෑ කියපන්කෝ. ඒකත් අර ප්‍රෝගැමින් වගේ, එක සැරයක් රන් කරද්දි වැඩ කරනවා බබා වගේ ආයෙ ඒකම රන් කරද්දි වැඩ කරන්නෙම නෑ
  4. NEMISIS

    වඳුරු, බලු ප්‍රශ්නයට පිළියමක් කියන්න.

    වඳුරොන්ට වෙස්මූණු සීන් එක තමයි හොඳටම හරියන්නෙ උන් රතිඤ්ඤා වලට කැටපෝල වලට බය නැති වෙනවා දවස් දෙකකින් විතර බල්ලොන්ට රතිඤ්ඤා හරියටම හරි, වතුර ගැහුවත් හරි ගොඩක්ම අමාරු නම් fence energizer එකක් ගන්න හරි හදා ගන්න හරි, ඒකෙන් කරන්ට් එක වැදුනට මැරෙන්නෙ නැහැ, ඕනම සතෙක්ට හරියනවා, බල්ලො, වඳුරො, ඉත්තෑවො...
  5. NEMISIS

    JBL original ද කියලා බලන්නෙ කොහොමද?

    Abans නේ JBL ඔරිජිනල් කරන්නෙ උන්ගෙ වොරන්ටි හොඳ නැති උනාට තියන බඩු ඔරිජිනල් ඒව තියෙන්නෙ ඒ වගේ ලොකු කම්පැනි වලින් ෆේක් ගෙනත් විකුන්නනෙ නැහැ
  6. NEMISIS

    අද කෙල්ලෙක්ට බායි කිව්වා.

    බැඳලා නං මුලින්ම කියපං තෝ බැඳලා කියලා එතකොට එක්කො ඒකි එවලෙම දමල ගහලා කුනු හරපපෙනුත් බැනලා යනවා යන්න හැබැයි ගියේ නැත්නම් ඉතින් පුල් මාවලස් ලවු එකක් කරගෙන යන්න පුලුවන්. දන්නවා නේ උඹ බැඳලා පොල් ගාන්න එන එකෙක් නෙමයි කියලා. කෙලින්ම ඒකිට ඕන දේ උඹට කියයි. සෙස් නං සෙස්, ලවු නං ලවු, මල් නං මල් ඕන එකක්. 😂😂
  7. NEMISIS

    ගොඩක් ඉගෙනගත්තු කෙල්ලොන්ගේ...

    එහෙමත් ම නෑ ඉගෙනගත්තු එවුන් ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්න නිසා උන් අර බොලඳ සීන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒව කරන්නෙත් නැහැ ඒක ඉතින් ලොකු සීන් කියන්නම බැහැ කොහොමත් කෙල්ලො එක්ක හැම තිස්සෙම බොලඳ වෙලා ලවු කරන්න බැහැ, දවසෙම සීරියස් ඉඳලා රෑට උදේට වගේ පොඩ්ඩක් රරොමැන්ටික් පැත්තට ගියාම උනුත් එහෙම වෙනවා...
  8. NEMISIS

    තලගොයි ප්‍රශ්නෙට විසඳුමක්?

    තලගොයා සුද්ද කරන්න ටෙක්නික් එකක තියනවාලු නේද මම අහලා තියන විදියට මොකක් හරි කෑල්ලක් තියනවා කැවුනොත් විසවෙන්න පුලුවන්, ඇත්තද බොරුද දන්නෙ නැහැ. ඒ කෑල්ල අයින් කරලා දාන්න ඕනිලු නේද කනවා නං
  9. NEMISIS

    ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

    මට ඔය වැඩේ හෙන අමාරුයි බන් ඒකයි සීන් එක ටික දවසක් මාතර ඉන්නවා ටික දවසක් දෙනියායෙ ඉන්නවා තව ටික දවසක් කොලඹ හැම තැනටම ෆයිබර් ගන්න බැහැනේ ලේසිම වැඩේ විදියට මේ 4G එක තියන් හිටියෙ මං බැලුවෙ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරලා වෙන ISP කෙනෙක්ගෙන් තව 4G එකක්ම ගන්න කියලා.
  10. NEMISIS

    ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

    ඩයලොග් වලට තමයි ලොකුවටම impact වෙලා තියනවා කියන්නෙ. ලොකුවට ටෙක්නිකල් සීන් එකක් අහගත්තෙ නැහැ. chat group එකක කිවුවෙ නෙට් ස්ලෝ කියලා කිවුවම
  11. NEMISIS

    ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

    Dialog ත් පට්ට කේස් නේද මේ දවස් වල, මගේ ස්පීඩ් එක 0.5Mbps ගන්නත් බැහැ, එපා වෙලා තියෙන්නෙ speed test එකක් දාන්න හැදුව ඒක ලෝඩ් වෙන්නෙවත් නෑ දැන් මොබයිල් ඩේට 3G/4G ස්විච් වෙනවා දිගටම, මගේ යාලුවෙක් කිවුවා මොකක් හරි ඉන්දියන් සැටලයිට් එකක කේස් එකක් නිසා ලංකාවෙ 4G spectrum එකට පට්ටම inteferance එකක්...
  12. NEMISIS

    Netflix

    මට මේ අද අහු උනු ඒව the 100 එකේ සේරම සීසන් ටික තියනවා US වලට ලංකාවට මුල් සීසන් ටික විතරයි The croods/splice ෆිල්ම් දෙකම US වල තියනවා ලංකාවෙ නැහැ, ගොඩක් ඒව තියනවා ඔය වගේ
  13. NEMISIS

    Netflix

    තියනවා US වලට ගොඩක් කන්ටෙන්ට් තියනවා අපිට නැති ඒව netflix originals වලට විතරයි රිස්ට්‍රික්ශන් එකක් නැත්තෙ මම ඉතින් VPN එකටත් ගෙවනවා නෙට්ෆ්ලික්ස් එක හතර දෙනෙක් එක්ක ශෙයා කරලා අරන් තියෙන්නෙ
  14. NEMISIS

    lingika gataluval

    හයියූ බොක්කෙන් රිප්ලයි කරපු එවුන් ටික දැම්ම නේද ජබුග් ගාල
  15. NEMISIS

    Hackintosh help

    multiple monitors works with intel HD4000, and as i remember i was using above configurations. even intel HD4000 works, it could be tricky to get it work on laptop. btw i was using clover, my installation is bit old, now i don't have time to play around with this. try to look for similer builds...
  16. NEMISIS

    ios apps ගෙවලා ගත්තු කට්ටිය නැද්ද?

    මම ඕන තරම් පේඩ් ඇප් අරන් තියනවා පේමන්ට් මෙතඩ් තියෙන්න කෙලින්ම කාඩ් එක ඇඩ් කරලා පේ කරන්න තමයි ඇප් එකේ අවුලක් තිබ්බොතින් රිෆන්ඩ් කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැහැ මොකද කවදාවත් රිෆන්ඩ් කරගන්න ගිහින් නැහැ, iOS App ඇපල් එකෙන් මැනුවලි වෙරිෆයි කරලා දාන්නෙ ඒක නිසා ඩිස්ක්‍රිප්ශන් එකේ තියන විදියටම...
  17. NEMISIS

    තීරණයක් ගත්තා මචන්..

    ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕන උඹත් උයන්න පුරුදු වෙන්න ඕන, උඹ ආස කෑම ටික හරි, මස් මාලු වර්ග එහෙම වෙන කවුරු හැදුවත් මට සෙට්වෙනවා අඩුයි ඒක නිසා ඒව බලෙන්ම මම උයන්නෙ, වයිෆ්නුයි පොඩි එකයිත් කැමතියි මම ඉඳල හිටල උයන දේවල් කන්න උයන්න පුලුවන් උනාම ඕන වෙලාවක හිතුනු දෙයක් හදන් කන්න පුලුවන්.
  18. NEMISIS

    රන් මකුණා

    Yeah, I want to read it again before watching the move.
  19. NEMISIS

    පානදුර තල්මස් පොකුර

    There is high chance to get cheated by fishermens if someone can't identify their fish, it happens mostly with tuna(බලයා vs කෙලවල්ලා) i was a regular visiter to the mirissa Fisheries harbour, i have seen how big those ray fish can grow.
  20. NEMISIS

    රන් මකුණා

    Yes and the film is one the way

    No contents