මොනව වුනත් එහෙ මිනිස්සු ටිකක් නීතියට බයෙන් හරි වැරදි අඩුවෙන් කරලා ඉන්නවා වගේ,
මෙහෙ බැලුවොත් කී දෙනක් එල්ලලා මරන්න ඕනද
අතපය කපල දාන්න ඕනෙද
ගල්ගහල මරල දාන්න ඕනෙද
සහතිකෙටම යාලුවා...
මෙහෙම දේවල් අහන්න ලැබුනම මේ තිරිසන්නුන්ට ශාප කරනවට වඩා දෙයක් මටනම් හිතෙනවා.අපි අතින් නොදැන හෝ සිදුවුණු වරදකට ඔයි වගේ තිරිසන් රටක ඉපදුනොත් ආපහු නම් ගොඩ ඒමක් නැහැ...
සිංහල බෞද්ධ වෙලා ඉපදිලත් පිනක් දහමක් කර ගන්න හිතෙන්නේ නැත්නම් කරුමේම තමා...
නැවත ඉපදීමක් නැති කර ගන්න තරම් දක්ෂයෝ මෙතන නම් එකෙක් වත් නැතුව ඇති...නමුත් ඊලග ආත්මෙදිත් පිනක් කරගන්න පුළුවන් තැනක උප්පත්තිය ලබන්න වාසනාව ලගා කරගන්න එක කාටත් කරන්න පුළුවන් දෙයක්...

Atheism kiyala mada ghnaa hugak wunge pitipasse inne hambayo nathnam palliye balal athe oya kaghana nathayo dan nha wun rukada kiyalaබයවෙන්නෙපා .ලංකාවේ Atheism කියල කියාගන්න කට්ටියක් ලෝකේ මෝඩම , දරුණුම ආගම බෞද්ධ දර්ශනය කියල හිතාගෙන මඩ ගහන්න පටන් අරන් .ඒ නිසා ඕව අපිටට් ඇස් පනා පිටම දකින්න පුළුවන් වෙයි තව අවරුදු කීපයකින්.
Atheism kiyala mada ghnaa hugak wunge pitipasse inne hambayo nathnam palliye balal athe oya kaghana nathayo dan nha wun rukada kiyala
සමහර දිනවල මට පුද්ගලයන් දස දෙනකු පමණ මරා දමන්නට සිදු වනවා.
මගේ කඩුව සෞදි රියාල් විසි දහසක් පමණ වටිනවා.
නිතරම ඒ අසිපතේ මුවහත ගැන මා පරීක්ෂාකාරී වෙනවා.

බයවෙන්නෙපා .ලංකාවේ Atheism කියල කියාගන්න කට්ටියක් ලෝකේ මෝඩම , දරුණුම ආගම බෞද්ධ දර්ශනය කියල හිතාගෙන මඩ ගහන්න පටන් අරන් .ඒ නිසා ඕව අපිටට් ඇස් පනා පිටම දකින්න පුළුවන් වෙයි තව අවරුදු කීපයකින්.
