⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,

    :P මම කියපුව ඇත්ත නෙමෙයිද . එකෙක් බැන්න මෙහෙම කිව්වම
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම එහෙනම් අදට සමුගන්නවා සුබ ජයක් :)

    මැච් එක ඉවර වෙනකන් හිටපන් හොද හොද සෙල්ලන් එලි වෙන යාමෙට :rofl::rofl: මුන් දැන් යනවා වැල කැඩුවා වගේ ලියාගනින් කොහේ හරි :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    ගෙදර යනවා බන්.. ශොප් එකේ ඉදන් නෙට් එකෙන් මැච් එක බැළුවෙ.. ගෙඩ්ගර ගිහින් ටිවී එකේ බලනවා.. ෆෝන් එකේ නෙට් ස්පීඩ් මදි ගෙදරට එලකිරි එන්න තරම්.. ආයේ හෙට උදේ විසිට් කරන්නම් :yes::yes: